අධික වැසි සහිත තද සුළං හේතුවෙන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක කිහිපයකට දැඩි අලාභ හානි සිදු වී ඇති බව වාර්තා වෙයි.
කොළඹ කොටුව, මොරටුව යන ප්‍රදේශ වල මහා මාර්ගයට ගස් සහ දැන්වීම් පුවරු කඩා වැටී තිබීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වී ඇත.
(ඡායාරූප - ගයාන් අමරසේකර)







(ඡායාරූප - රේඛා තරංගනී ෆොන්සේකා)





(ඡායාරූප - තිලකරත්න දිසානායක)


2025 දෙසැම්බර් මස 18
108
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්ස බස්නාහිරත් යට කරයි
uddika Thursday, 30 November 2017 04:52 AM
අපේ අපාදා කළමනාකරණ අන්තිමයි. දෙයක් වෙන්න කලින් පෙර දැනුම් දීම් කරන්න ඕන පැය හයකට කලින්. අපි ඔය තත්වය දන්නේ පැය 24 කට කලින්. අපේ ව්‍යාපෘතිය ආරක්ෂක ක්‍රියා මාර්ග ඔක්කොම ගත්තා . බොරුවට මාධ්‍ය ඉධිරියේ ටයි පටිය බෙල්ලට තද කරගෙන බයිලා ගහලා වැඩක් නැහැ. අපේ ආපදා කළමනාකරණ මිනිසුන්ව ගෙවල් වලට යවලා එ් පිළිබදව ඉගෙන ගෙන ඉන්න මිනිසුන්ව පත් කරන්න ඒ තැන වලට. අපේ බදු මුදල් වලින් බොරුවට පඩි ගෙවලා වැඩක් නැහැ........
විකුම් රංගන Thursday, 30 November 2017 04:11 PM
ආණ්ඩුවට එරෙහිව සාර්ථක උද්ඝෝෂණ රැල්ලක් දියත් කරන්න තිබුණු වටිනා දින කීපයක් වැස්සට දියවෙලා ගියා. අපරාදේ. ඉක්මණින් මහපාරවල් සුද්ද කරලා දාන්න ඕනෑ.. නැත්නම් කොහොමද රට වෙනුවෙන් අපි ඉදිරියට යන්නේ?