


ඡායාරූප- චතුර එස් කොඩිකාර ( ආමර්වීදිය ජලයෙන් යට වී ඇති අයුරු )


(ඡායාරූප - නිශාන්ත කුමාර) - බදුලු ඔයේ ඉණවටක් ගිලෙමින් යන මිනිස්සු











https://tinyurl.com/y6aog49w සබැඳි
(ඡායාරූප - ක්‍රිෂාන් ජීවක ජයරුක් - මාතර නගරය සහ ගම් ජලයෙන් යට වී ඇති අයුරු )

නිල්වලා ගඟ පිටාර ගැලීම හේතුවෙන් අකුරැස්ස සියඹලාගොඩ මාර්ගය ජලයෙන් යට වී නාවික හමුදාවෙන් ජනතාව එහා මෙහා රැගෙන යන අයුරු)

අකුරැස්ස - කඹුරුපිටිය මාර්ගයේ විල්පිට ප්‍රදේශයේ මාර්ගයේ කොටසක් ගිලා බැසීමට ලක්වී ඇති අයුරු
(ඡායාරූප - සුදේශ් කොඩිකාර )


(ඡායාරූප - ඉෂාන් සංජීව ) ද සේරම් පෙදෙස මාර්ගයේ ගසක් කඩා වැටී මාර්ගය අවහිර වී තිබු අයුරු




(ඡායාරූප - අමල් වික්‍රමරත්න) - ගාල්ලේ මහ වැස්සෙන් අවතැන් වූවනට නාවික හමුදාවේ සහය



(තංගල්ල සහ බෙලිඅත්ත මාර්ග ජලයෙන් යට වී ඇති අයුරු - ඡායාරූප - අනීෂා මානගේ )

(ඉමදූවේ මාර්ග යටවී ඇති අයුරු - ඡායාරූප -ජී බඩ්ලිව් ජී ප්‍රේමතිලක )


ඡායාරූප -ඩී ජී සුගතපාල - ගාල්ලේ විහාරස්ථානයකට හානී වී ඇති අයුරු
පවතින අධික වර්ෂාව හේතුවෙන් දිවයිනේ බෝහෝ ප්‍රදේශ ජලයෙන් යටවී මහජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටිති. ජලයෙන් මාර්ග යටවී, ඇති අයුරු සහ විවිධ ස්ථානයන් හානි සිදු වී ඇති අයුරු ඡායාරූපවලින් දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
195
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
161
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
964
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන් ප්‍රදේශ රැසක් යටවෙයි