( සුමතිපාල දීයගහගේ සහ සිරංගිකා ලොකුකරවිට )
ගාල්ල ප්‍රදේශයට ඊයේ (12) රාත්‍රියේ සිට පැය තුනක කාලයක් තිස්සේ ඇද හැලුන ධාරානිපාත මහ වැසි නිසා ගාල්ල නගරයේ ප්‍රදේශ රැසක් ජලයෙන් යට වී තිබේ.
ගාල්ල මහාවිදිය , වක්වැල්ල පාර , දංගෙදර , තනිපොල්ගහ හන්දිය බෙලිගහ හන්දිය කලේගාන නුගදූව සමගිවත්ත යන ප්‍රදේශ ඇතුලු තවත් ප්‍රදේශ රැසක මහා මාර්ග අතුරු මාර්ග මෙන්ම නිවාස සහ කඩ සාප්පුද ජලයෙන් යට වී තිබේ.
බොහෝ ප්‍රදේශවල මාර්ග අයිනේ ඇති කඩ සාප්පු අඩි දෙකක් පමණ ජලයෙන් යට වී ඇත.
ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන ඒකකයේ නිලධාරින් මේවන විට සහන කටයුතුවල නිරතව සිටින අතර ප්‍රදේශයේ ජලය මෙතෙක් අඩු වී නොමැත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැස්සෙන් ගාල්ල යට වෙයි