පවතින අධික වර්ෂාව හේතුවෙන් ආමර්වීදිය ප්‍රදේශයෙන් ජලයෙන් යටවී තිබෙන අයුරු පහත සේයාරූ වලින් දැක්වේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වැස්සෙන් ආමර්වීදීය ජලයෙන් යටවෙයි
janahitha Monday, 16 September 2019 08:27 AM
කෝ මේ නගරසභාවේ නායක නෝනා එළියට බැහැලා බැලුවා නම් නගරයේ හැටි...
[email protected] Monday, 16 September 2019 08:58 AM
ඇයි අර හිටපු නාගරික සංවර්ධන අධිකාරියේ ලොක්කා ඕවා හොඳට හැදුවා නේද? කොළඹ නගර ලස්සන කළා කීවා. වතුර දැන් එන්නේ නැහැ කීවා. සේරම හොර වැඩ. අඩු ගානේ පිටකොටුව වතුර ටික මුහුදට බස්සගන්න බැරි අය ඡන්දෙත් ඉල්ලනවා.
Uditha - London Monday, 16 September 2019 12:26 PM
රෝහණ මහත්තයා... මොකද මේ තරන් ඔබතුමාගේ අදහසට ඩිස්ලයික් කරලා තියෙන්නේ.. මන් හිතන්නේ නගර සභාවේ ලොකු පුටුවක ඉන්න හොරුරැලක් වෙන්න ඇති...
janahitha Tuesday, 17 September 2019 03:26 AM
කානු තියෙනවා. නඩත්තු කරලා නැහැ .මේවා කරන්න කොළඹ 7 නෝනලා පත් කොරගෙන බැහැ. එක් මිලියන තුන් මිලියන හතලිස්තුන් කෝටියක් වෙන් කළත් වැඩක් නැහැ ඡන්දෙ දුන්නේ පරම්පරාවට නම්. දැන් රෙදි උස්සගෙන වතුරේ බහින්න.
janahitha Tuesday, 17 September 2019 03:27 AM
මෙන්න තවත් බැංකු හොරෙක් .....
sirimal Monday, 16 September 2019 10:06 AM
කෝ අර "කොළඹ මීටර් 20ක් පොළව යට ඉඳන් ඉහළට ගොඩනගන විධිමත් වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කළා. නගරයේ ගංවතුර උවදුර පාලනය කරන උමං මාර්ග, පොම්පාගාර ඉදිකර කොළඹ ගංවතුරෙන් තොර නගරයක් බවට පරිවර්ථනය කළා " කියලා පාරම්බාපු උස කෙට්ටු ඇමැතිතුමා? ගංවතුරට යට වුණාවත්ද?
Uditha - London Monday, 16 September 2019 12:23 PM
කෝ මේ දෙමිලියන තුන්මිලියන හතලිස් මිලියන නෝනා...?
Nimal Monday, 16 September 2019 12:58 PM
අර ලේකම් මහත්තයගේ කාලෙත් කොළඹ සුරපුරයක් කළා කිව්වා නේද? දැන් ඉන්න ඇත්තන් විතරක් නෙමෙයි, එන ඇත්තෝත් සුරපුර හදයි.. හැබැයි එයාලටම, අපිට නෙමෙයි.
Gamarala Tuesday, 17 September 2019 10:26 AM
අනේ එයා දැන් එළි බහින්නේ නැහැනේ...!