IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වෙසක් දින මුතියංගනය බැතිමතුන්ගෙන් පිරේ

(බදුල්ලේ පාලිත ආරියවංශ)
බදුල්ල මුතියංගන රාජ මහා විහාරස්ථානය දහස් සංඛ්‍යාත  බැතිමතුන්ගෙන් වෙසක් පුන් පොහොය දිනය වන අද (18) පිරී ඉතිරී යන්නට විය.

මෙහි විශාල පිරිසක් පෙහෙවස් සමාන්දව සිටිති.

වෙසක් පෙරහැර නොපැවැත්වුණද සියලු සිරිත් චිරාගත සම්ප්‍රදායට අනුව පැවැත්වේ.
පොලිසිය හා යුද හමුදාව විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක් දියත් කර තිබේ.               

              (ඡායාරූප -  ප්‍රසන්න පත්මසිරි)

(ඡායාරූප -  බදුල්ලේ පාලිත ආරියවංශ)



අදහස් (2)

වෙසක් දින මුතියංගනය බැතිමතුන්ගෙන් පිරේ

amila Saturday, 18 May 2019 06:37 AM

බෞද්ධ අය පන්සල් යන්නේ භක්තියට නොවේ..., පින් කරන්න. අනෙක් ආගම්වල අය යන්නේ භක්තියට. අපේ ඉන්නේ පින්වතුන්, එහෙමත් නෙත්නම් සැදැහැවතුන් විතරයි.

:       214       1

anonymousMonday, 20 May 2019 04:26 AM

භක්තිය වැඩිවෙලා තමයි මහත්තයෝ අර එක ආගමක කට්ටියක් තවත් සාමකාමී ආගමකට බෝම්බ ගැහුවේ. ඔව් අපේ පින්වතුන් ඒ අතින් 100 ගුණයක් හොඳයි එහෙම බැලුවම..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 252 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 78 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site