IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


විශේෂ සංඝ සමුළුවක් මහනුවරදී

(චමිල් රූපසිංහ)

ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගේ සහභාගීත්වයෙන් අද (04) මහනුවරදී පැවති විශේෂ මහා සංඝ සමුළුව

වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/top_story/01256



අදහස් (9)

විශේෂ සංඝ සමුළුවක් මහනුවරදී

lakshman perera Tuesday, 04 July 2017 08:08 PM

මිනිසුන්ට නිවන් මග පහදා දීම වෙනුවට බික්සුන් වහන්සේලා මේ කරන්නේ මොනවද යන්න වටහා ගන්නට නොහෙකි කාලයක් උදාවී ඇත සාසනය පරිහානිය ඉක්මන් වන බව නම් වටහා ගැනීම අසීරු නොවේ භික්ෂුවගේ කාර්යභාරය වටහා දීමට දැන් ගිහියන්ට සිදුවී ඇති බවනම් පෙනේ

:       1238       394

Athula kWednesday, 05 July 2017 08:49 AM

අපේ රටේ ඉතිහාසය ගැන දන්නා කෙනෙක් වෙන්න බැහැ...

:       0       0

varjana Wednesday, 05 July 2017 06:47 AM

ඕනෑ ම රටක පූජ්‍ය පක්ෂය වූකලී දේශපාලන ප්‍රජාවකි. ඔවුන්ගේ එකම පරමාර්ථය සත්‍යය නොව තමන්ගේ ම පැවැත්මයි. අපේ බෞද්ධ සංඝ ප්‍රජාවට සිදු වී ඇත්තේද මෙයයි. වෙනත් රටවල මුස්ලිම්, ක්‍රිස්තියානි, හින්දු ආදී පූජකවරු හැසිරෙන්නේ ද මෙ ලෙසමයි. මෙය පෘථග්ජන ස්වභාවයයි. අප විසින් කළ යුත්තේ මොවුන්ගෙන් ඈත් වී ධර්මය ස්වයං අධ්‍යයනය කිරීමයි. සත්‍යයට ආගමක් නැත.

:       0       0

nimallalitha Wednesday, 05 July 2017 09:12 AM

අවසාන මොහොතේ හෝ අද සිදුවෙන සිංහල බෞද්ධ අයිතීන් විනාසයට එරෙහිව නැගී සිටීම ගැන ඔබ වහන්සේලාට නමස්කාර වේවා. එදත් මේ රටේ සිංහල බෞද්ධ අයිතිය රැක ගත්තේ මහා සංඝරත්නයයි. දේශපාලන බලයෙන් අදත් එය රැකීමට පෙරමුණ ගත යුත්තේ මහා සංඝරත්නයයි.

:       0       48

බණ්ඩාර(කැකිරාව) Wednesday, 05 July 2017 10:48 AM

පුරාතන අතීතයේ පටන්ම ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම සිංහල ජනතාව මුහුණ දුන් කටුක, කර්කශ අවස්ථාවලදී භික්ෂූන් වහන්සේ ඉටුකළ කාර්යභාරය අපේ රටේ ඉතිහාසය පිළිබඳ හැදෑරීමේදී මනාව පැහැදිලි වේ.

:       0       19

srimala Wednesday, 05 July 2017 10:52 AM

මෙය වෙනම නමකින් නම් කළා නම් වඩාත් උචිතයි.

:       0       0

dhamneth Wednesday, 05 July 2017 11:45 AM

1978 දී ජේ.ආර්. ජයවර්ධන මහතා වත්මන් ආණ්ඩුක්‍රම පනත සම්මත කරගත්තා.. එදා සිටම වාමාංෂික පක්ෂ ඇතුළුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ විධායක ජනාධිපති ක්‍රමය තමන් බලයට ආපසු වෙනස් කරනවා කියා පොරොන්දු වුණා... සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ,චන්ද්‍රිකා මහත්මිය, මහින්ද මහතා, මෛත්‍රිපාල සිරිසේන මහතා, ඇතුළු පක්ෂ නායකයින් සියලු දෙනාම... චන්ද්‍රිකා මහත්මිය පනතකුත් ගෙනාවා ව්‍යවස්ථාව වෙනස් කරන්න. නමුත් එදා රනිල් මහත්තයා එ්කට විරුද්ධ වුණා. දැන් රනිල් මහතාත් කැමතියි. 1978 සිට 2017 ට අවුරුදු 39 ක් ගතවුණා. මේ අවුරුදු 39 ඇතුලත අපේ හාමුදුරුවරු ව්‍යවස්ථා වෙනස් කිරීමක් අනවශ්‍ය යැයි කියා නිවේදන නිකුත් කළාද?

:       0       0

nayana Wednesday, 05 July 2017 12:49 PM

අප අද මෙලෙස හිඳිනුයේ ඔබ වහන්සේලා වැන්නවුන් අතීතයේදීද පෙරටවිත් මාගේ මවිබිම රැක සිටි බැවිනි. සම්මා සම්බුදු සරණවේවා..!

:       0       80

බණ්ඩාර(කැකිරාව) Thursday, 06 July 2017 03:16 AM

පුරාතන අතීතයේ පටන්ම ශ්‍රී ලංකා රාජ්‍යය මෙන්ම සිංහල ජනතාව මුහුණ දුන් කටුක ,කර්කශ අවසථාවලදී භික්ෂුවහන්සේ ඉටුකළ කාර්යභාරය අපේ රටේ ඉතිහාස පිළිබද හැදෑරීමේදී මනාව පැහැදිලිවේ. එබැවින් "ලක්ෂ්මන් පෙරේරා මහතා " කරුණාකර එවැනි පොත් පත් පරිශීලනයකර සාසනය පරිහානිය ගැන කතා කරන්නේනම් වඩාත් කාලෝචිතය. මේ ඔබගේ ඉහත ප්‍රකාශට වඩාත්ම ගැලපෙන නිවැරදිම පිළිතුරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 14 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1997 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1553 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site