IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


විශ්ව විද්‍යාලීය වෘත්ති සමිති කමිටුව විරෝධතා පාගමනක


 
ජයමාල් චන්ද්‍රසිරි
 
 
වැටුප් විෂමතා ඉවත් කිරිම ,දේශපාලනය සීමා කිරිම  සහ දීමනා ලබාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් විශ්ව විද්‍යාලීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව කොළඹ දී අද (6) විරෝධතා පාගමනක සංවිධානය කැරිණි.

කොළඹ නිදහස් චතුරඝ්‍රය අසල සිට පාගමනින් වොඩ් පෙදෙසේ පිහිටි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව දක්වා ඔවුන් පාගමනින් ගියේය.



අදහස් (8)

විශ්ව විද්‍යාලීය වෘත්ති සමිති කමිටුව විරෝධතා පාගමනක

sachith Tuesday, 06 March 2018 12:53 PM

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ කියන්නේ මම දැකලා තියෙන අඩුවෙන්ම වැඩ කරන රාජ්‍ය සේවකයින්... පුදුම කම්මැලිකමක් තියෙන්නේ. 8.30ට ඇවිත් 4.15 වෙනකොට අත්සන් කරන්න පෝලිමේ ඉන්නවා.

:       127       169

අකිලTuesday, 06 March 2018 03:02 PM

එය ඔබ දකින දෙය නමුදු විශ්වවිද්‍යාලේ පරිපාලන කටයුතුවලට වැඩිම දායකත්වය ඔවුන් සපයනවා. ජලය, විදුලිය, ශාලා විද්‍යාගාර පරිපාලන, සත්ව පාලනය විභාග කටයුතු ප්‍රතිඵල සටහන් පවත්වා ගෙන යාම, ශිෂ්‍යාධාර කටයුතු ඔවුන් කරනවා.

:       201       132

sachithWednesday, 07 March 2018 06:33 AM

මම දකින, අත්දැකපු දේ තම මම කිවේ. ලැබෙන වැටුපට සාපේක්ෂව කරන වැඩක් නෑ, බහුතරයක් අන්තර්ජාලේ මොනවා හරි බල බල ඉන්න එක කරන්නේ. ඇත්තම කිවොත් විශ්වවිද්‍යාල වල පිරිසිදු කටයුතු වලට ඉන්න සුළු සේවකයෝ ගන්න පඩියට වඩා වඩා කරනවා.

:       48       84

ටි.ඉන්දික Tuesday, 06 March 2018 02:50 PM

රටේ මෙච්චර කලබලයක් තියන වේලාවේ, මේ වගේ නින්දිත වැඩ කරන රාජ්‍ය සේවකයෝ.. ඊටත් කිසිම වැඩක් නොකරන මේ වගේ අයට.. රටක් ජම්මයක් තියනවද..?

:       37       120

අකිලWednesday, 07 March 2018 12:57 AM

ඔවුන් සටන ඇරඹු ේ මසකට ⁣කලින් එවිට කලබල නෑ

:       86       58

ase Wednesday, 07 March 2018 04:23 AM

එක පැත්තකින් දියව් -දියව් , ඒවා ගෙවන්න බදු -- මේ ප්‍රශ්නය කොහොම විසදන්නද ?? අපේ රටේ ගෙවනවා මදිනං පිට රටකට යන්න ගිහිල්ල බලන්න ?? අනිත් ආසියානු රටවලට සමානු පතිකාව බැලුවම අපේ රටේ නිෂ්පාදික මිල ඉතා ඉහලයි, හේතුව පඩි සහ අමු ද්‍රව්‍ය මිල වැඩි මිල. අපි කොහෙටද මේ යන්නේ , ඔය ඉල්ලන ඇයො තමන්ගේම ළමයින්ගේ අනාගතය දෙස බලන්න නැත්නම් ඒ අයට ???

:       0       71

ajithkru Wednesday, 07 March 2018 12:02 PM

රජයේ සේවකටින්ට එකවර රුපියල් 10000/- ක වැටුප් වැඩි කිරීමක් ලබා දීම තමයි මේ සේරටම මුල. වසරෙන් වසර අයවැය සමග 2500/ බැගින් දුන්න නම් මීට වඩා සාර්ථක වෙන්න තිබුන. රජයේ සේවකයෝ අතීතයේ සිට බලාපොරොත්තු උනේ වසරින් වසර වැටුප් වැඩි කර ගැනීමටයි. දැක්කනේ පසුගිය 10 වෙනිදා මැතිවරණයේදී රජයේ සේවකයින් ඡන්දය දීල තිබුණු ආකාරය.

:       0       42

Jayamanna Thursday, 08 March 2018 05:41 AM

මමත් විශ්ව විදයාලේ වැඩ කරන්නේ. මේ මිනිස්සු කරන බම්බුවක් නැහැ. අනිත් රාජ්‍ය ආයතන වගේ තමයි . වැඩ වරනවා නිකන් ඉන්නවා. කතාවඒකයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site