වැස්ස වැඩි විමත් සමඟ වැව් වල ජල මට්ටම ඉහළ යද්දී ජලයේ උඩට මතුවන මසුන් මැරීම සඳහා ඇතැමුන් විවිධ ක්‍රම භාවිතා කරයි.
කොච්චිකට්ටුව මැල්ලන්කුලම වැවේ මසුන් මරන අයුරු ඡායාරූපවලින් දැක්වේ.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වැව් පිරේ - මාළු මැරේ - කල්ල මරේ
tommy Tuesday, 09 October 2018 10:49 AM
ඔහොම දෙයක් කරලවත් කියක් හරි හම්බ නොකොළොත් වෙන්නේ නිකම්ම බෝක්කු උඩ ඉඳගෙන ඉන්ට තමයි.
nuwan Tuesday, 09 October 2018 11:46 AM
කරන කලට පව් ම්හිරිය මී සේ විදින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
රාහුල හිමි Tuesday, 09 October 2018 01:54 PM
"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" "අදමින් ජීවත් වනවා විතරට දැහැමින් මියයනු සොඳමයි දනහට"
බණ්ඩා Wednesday, 10 October 2018 03:15 AM
"කරන කලට පවු මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ" කියල මස් මාලු කඩෙන් ගෙනත් කන අමුතුම රටක් මේක....!
edman Wednesday, 10 October 2018 04:17 AM
ඔලුව හරෝන හරෝන හැම පැත්තකම විහාර දගැබ් පන්සල්,රටේ එව්වෝ උදේ ඉඳන් රත්‍රිය වෙනකල් කරන්නෙම අපරාද, මුලුරටේම අපරාද, සියලු සත්වයෝ නිදුක්වේව කියල ඇවිත් තමයි මුන් මේ හිටු කියල මාලුන්ට ගහල මරන්නේ.
jayasekaraWednesday, 10 October 2018 08:29 AM
ඇයි බං මේ උඹල හැම දෙයකටම බුදු දහමට ගරහන්නේ...? මෙතන ප්‍රශ්නේ මිනිස්සු ධර්මයේ හැසිරෙන්නේ නැතිකම මිසක් බුදු දහමේ වරදක් නෙමෙයි. ඔබ මෙතන මාළු මරණ එක ගැන කතා කරාට ඔබ දවසකට මදුරුවන් කීයක් මරනවාද? කැරපොත්තන් කීයක් මරනවද? අැයි ඒ අය පණ තියෙන සත්තු නෙමෙයිද?
ThiwaThursday, 11 October 2018 06:40 AM
මේ ඉන්න අය බුද්ධාගමේ කියලා හරියටම දන්නේ කොහොමද ?
dadibidis Thursday, 11 October 2018 08:44 AM
විදවන්න වෙනවා
MAHESHIKA Thursday, 11 October 2018 01:55 PM
අපි තවම ගල් යුගයේ. මාළු අල්ලන්න නිවැරදි ක්‍රමයක් සහ නීති නැහැ. පොලුවලින් ගහලා පොඩි පැටව පවා මැරෙනවා. මෙහෙම මෝඩයින් ඉන්න රටක් දියුණු වෙයිද?
prasanna Friday, 12 October 2018 04:17 AM
මෙහෙම මරණ මාළු තමයි ඔය පළාත්වල හෝටල් වල තියෙන්නේ. මේ කොමෙන්ට් දාන එවුන් "වැවු මාළු සමග බත් කමු" කියල ගහල තියෙන හෝටල් දැක්කම යන්නෙම නැද්ද?