IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය

                    

රංජිත් රාජපක්ෂ  

නල්ලතන්නිය ලක්ෂපාන  වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක  හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක සාහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 

 මෙම ගින්න ඊයේ (12) පස්වරු  6.00 ට පමණ හටගත් අතර ගින්නෙන් රක්ෂිතයේ අක්කර 3 ට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇත.                   
රක්ෂිතයේ කඳු මුදුනේ හටගත් ගින්න අද (13) උදෑසන ගුවන් හමුදාවේ එම්. අයි 17 ගුවන් යානයක සහයෙන් මවුස්සාකැලේ ජලාශයේ සිට ජලය රැගෙන ගොස් ඉස මැඩ පවත්වා ඇත.  
                                                 
රක්ෂිතයට ගිය  කිසියම් පුද්ගලයෙකු විසින් ගිනි තබන්නට ඇති බව නල්ලතන්නිය පොලිසිය සැක කරයි.



අදහස් (0)

වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site