(ඩබ් ඒ පියතිලක)
පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි සමඟ පොලොන්නරුව වැලිකන්දේ වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන ඇතැයි මහවැලි බී කලාපයේ නේවාසික කළමනාකරු තුෂාර දන්තනාරායන මහතා සඳහන් කළේය.
දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වල වැව් 74 ක් ඇති බවත් ඒවායින් කිහපක් මේ වන විට වාන්දමන බවත් ඔහු පිවසීය.
මේ අතර ඇතැම් පිරිස් මෙහි නියගයක් ඇති බව බවසමින් විදෙස් අයතනවලින් මුදල් ඉපයීමේ කූට ව්‍යාපරයකද නිරත වන බව සඳහන් කළ නේවාසික කළමනාකාරවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ජනතාවගේ දෛනික කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ජලය ඇති බවයි.
එමෙන්ම වැව්වල පවතින ආක්‍රමණශිලී ශාකවර්ග ඉවත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද මේ වන අරඹා ඇතැයි හෙතෙම සඳහන් කළේය





2025 දෙසැම්බර් මස 18
30
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැලිකන්දේ වැව් වාන් දමයි
Wasantha Wednesday, 26 September 2018 08:38 AM
ඕවා කොච්චර අස්කරත් අායෙත් එනවනේ... මේ වැව් කිට්ටුවටම වෙන්න ඉස්සරහට.... එක්කෝ වහන්න පුළුවන් ටැංකි හදාගන්න ඕනෑ.. පායන කාලෙට භාවිතා කරන්න. ඉස්සරහට මේ වැව් මත්තෙම අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙන එකක් නෑ. දේශගුණයේ වෙන වෙනස්කම් එක්ක...
madhuWednesday, 26 September 2018 10:10 AM
ටැංකි හදලා හරියන්නේ නැ වසන්තය මහත්තයෝ රටේ වාරි පද්ධතිය ශක්තිමත් කරන්න ඕන.