(ශාන්ත රත්නායක)
කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට දීමේ ගැටලුවට රජය මෙතෙක් නිසි විසදුමක් ලබා නොදීමට විරෝධය පල කරමින් වරාය වෘත්තීය සමිති සංවිධානය කළ විරෝධතාවයක් අද(29) පැවැත්විණි.
එහිදී වරාය වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමයේ ප්‍රධන ලේකම් ශාමල් සුමනරත්න මහතා පැවසුවේ උද්ඝෝෂණයෙන් පසු අද සිට වරායේ සේවකයන් සමග අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වරාය අසළ උද්ඝෝෂණයක්
විජිත් Friday, 29 January 2021 03:55 PM
මේ සටන අනිවාර්යයෙන්ම වෘත්තිය සමිති ජයගන්නවා. ටිකක් ප්‍රවේශම් වන්න කහ සිවුරු පොරොවාගත් ජූජක බමුණන්ගෙන්. ප්‍රශ්නය බැරෑරුම් වෙනවිට පාලකයින්ගෙන් ලැබෙන v8 වාහනයක්, සල්ලි මිටියක් වැනි දේවල් වලින් මේ බමුණන්ගේ දැහැන බිඳී සටන පාවා දෙනවා. මේ පාරත් එහෙම කරන්න උත්සාහ කරන්න පුළුවනි. එහෙම වුණොත් ජූජක බමුණන්ට මදි නොකියන්න සලකන්න අමතක නොකරන්න...
Disanayake Friday, 29 January 2021 04:13 PM
මේ ගනුදෙණුවෙන් අනාගතයේදී ඇතිවන ඵලවිපාක ආණ්ඩුවේ ඉන්න බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ.
Mihin Saturday, 30 January 2021 04:49 AM
අපේ සල්ලි උල්පත් ඉන්දියාවට දීලා අපේ ගැහැණුන්ව වළං හෝදන්න පිටරට අරිනවා.
pradeepa Saturday, 30 January 2021 05:31 AM
විමල් ඇමැතිතුමා ඉන්නවද?
kamal Saturday, 30 January 2021 05:56 AM
තුවාල කැසිම හා වරාය ජැටිය හොඳයි කියා හිතෙන්නේ නිෂ්පාදනය හා මුලු ජාතික ක්‍රියාවලියේ තියෙන ප්‍රශ්න නිසා. හරියට සංවර්ධනය කරා නම් නිෂ්පාදනය කරා නම් රටට නැව් එනවා. නමුත් තාවකාලිකව අදානිට දීම හොඳයි කියා හිතන්නේ කුකුල් ෆාම් ලොකු නිෂ්පාදනයක් කියා හිතන දේශපාලකයන්ටයි. පෙරටුගාමී එකට සංවර්ධන ප්‍රතිපත්තියක් ඇති කියලා මම හිතනවා. මේ අධ්‍යාපනයට යන මුදල් වෙනස් කර අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතුයි. පරිපාලන වියදම් අඩු කර එය වෙනස් කළ යුතුයි. මට නම් පාලනය දුන්නොත් රට දියුණු කරන්න යන්නේ මාස 06යි. මාස හයෙන් පාරට දානවා.