
පාස්කු ප්‍රහාරයෙන් මියගිය කතෝලික ජනතාවට සිහි කිරීම ඇතුළු මියගිය අය වෙනුවෙන් සාධරණය ඉල්ලා ගාලුමුවදොර පිටියට වැඩම කළ භික්ෂූන් වහන්සේලාට දහවල් දානය පිරීනැමීමට කතෝලික හා බෞද්ධ පිරිස් කටයුතු කළහ.
පාස්කු ප්‍රහාර සිදුවී අදට වසර තුනක් සපිරීම නිමිතිකර ගනිමින් එම ප්‍රහාරයේන් ජීවිතක්ෂයට පත්වූ සහෝදර කතෝලික ජනතාවට සිහිපත් කිරීමටත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් දින 13ක් තිස්සේ ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිරතව සිටින බෞද්ධ හා කතෝලික පිරිස් මෙම පිංකම සංවිධානය කර තිබුණි.
( ඡායාරූප හිමත් මතීශ)




2025 දෙසැම්බර් මස 18
277
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විරෝධය අතර තුර සංඝරත්නයට දන් පිළිගන්වයි
lakmin Thursday, 21 April 2022 05:29 PM
අපි ගොඩක් වාසනාවන්තයි මේවගේ පින්වත් දසුන් දකින්නට හරි ලැබීම...
gamunuThursday, 21 April 2022 07:10 PM
ගාලු මුවදොර පිටියේ සාමකාමී උද්ඝෝෂණයේ නිසි ප්‍රතිඵල ලබාගැනීමට නම් ඉදිරියේදීත් ජාති, ආගම් භේද අතහැර ශ්‍රී ලාංකිකයන් සේ එක්සත්ව කටයුතු කිරීමට සියලු දෙනාගේම වගකීමකි.
Pradeep Kumara Friday, 22 April 2022 10:10 AM
ලක්මින් සහ ගැමුණු ඉහත දක්වා තිබෙන අදහස් වලටත් ඩිස්ලයික් දාන අය ඉන්නවා කියන්නේ සාමයට අකැමැති කොටසකුත් ඉන්නවා කියන එක නේද? එතකොට එයාලාට උවමනා හැමදාම අපේ ලාංකික ජනතාව ගහමරා ගන්න එකද? ඔවුන් මනුෂ්‍යයින්ද? නැත්නම් මනුෂ්‍ය වෙස්ගත් වෙනත් සත්ව කොට්ඨාශයක්ද?
අමා රත්නායක Friday, 22 April 2022 12:17 PM
මෙය ඉතාම හොඳ සුබවාදී පෙළගැස්මකි... හැමදාමත් අප පතන්නේ මෙවැනි වෙනසකි. තෙරුවන් සරණින් සතුටින් සිටිය හැකි ශ්‍රී ලංකාවක් බිහිවේවා...!!!