IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ව්‍යවස්ථාව ගැන සමීක්ෂණ වාර්තාව අගමැතිට

(ඡායාරූප - ශාන්ත රත්නායක)

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ශ්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලය ඇතුළු ආයතන තුනක් සිදුකළ සමීක්ෂණයේ වාර්තාව අද(19) පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 3දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට පිළිගන්වනු ලැබිණි.

එම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, හේෂා විතානගේ, සිඩ්නි ජයරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

 



අදහස් (4)

ව්‍යවස්ථාව ගැන සමීක්ෂණ වාර්තාව අගමැතිට

wasantha Thursday, 19 October 2017 09:11 AM

වාර්තාව දෙන්න කලින් ඇදල අරන් වගේ. එකෙන්ම හිතාගන්න පුළුවන් වාර්තාවේ තියෙන්නේ මොනවද කාගේ උවමනාවකට මොනවා දාල හදාගත්ත වාර්තාවක්ද කියලා.

:       4       56

Hafeel Thursday, 19 October 2017 09:27 AM

මේක අගමැතිගේ උවමනාවට සිදුකළ සමීක්ෂණයක්ද, නැත්නම් ස්වාධීනව සිදුකළ සමීක්ෂණයක්ද? අගමැතිගේ උවමනාවට සිදුකල එකක්නම්, අනිවාර්යෙන්ම යට අරමුණක් ඇති. මතකනේද මහ බැංකු වංචාවත් වහන්න, තමන්ගේ ගෝල බාලයෝ දාල බොරු වාර්තාවක් හැදුවා.

:       1       33

බුද්දිය Thursday, 19 October 2017 09:43 AM

ස්පාඤ්ඤයේ වෙන් වීමට එහි ජන කොටසක් ජනමත විචාරණයකින් ජය ලැබීය. මෙය පුර්ව ආදර්ශයට ගෙන උතුර වෙන් වීමට ඉඩ ඇත. දකුණේ සිංහලයින්ට මොලේ තිබේ නම් ව්‍යවස්ථාව වෙනස් කර පළාත් තමන් කැමති පරිදි දියුණු කර ගැනීමත්, විනාඩි 5 කට වරක් දුම්රිය , තැන්තැන් වල නවතා කාලය කා දමන බස් සේවා නැති කර , පාරවල්වල කාලය කාදමන අනවශ්‍ය උද්ඝෝෂණ නැති කර, ළමුන් සාරිපොට අල්ලන මෝඩ වැඩ , සයිටුම් නිසා සරසවි වසන මෝඩ වැඩ උතුරට අවශ්‍ය නැත. දකුණ හොරුන්ගෙන් පිරි ඇත. (පසුගිය හොරු , දැන් සිටින බැංකු මංකොල්ල කරුවන් ) 71, 88, තිස් අවුරුදු යුද්දය නිසා තරුණ පිරිමි අහිමි වූ ගණන? සිංහල ජනගහනය අඩු වේ.

:       27       1

karunarathna Thursday, 19 October 2017 10:35 AM

ව්‍යවස්ථාව වෙනස් කර පළාත් වලට ඕන විදිහට බලය දුන්නම ඔය කියපු ප්‍රශ්න ටික විසදෙයි කියල හිතන් ඉන්න ඔබ තුමාට ඉක්මනටම නියම බුද්දිය පහළවේවා!

:       0       58

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1554 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site