නියං සමය හමාරකරමින් ප්‍රදේශයේ සියලු වැව් අමුණු පිරී ඉතිරී යාමට වැසි ලැබී ඇතැයි පුත්තලම කරුවලගස්වැව කුඹුක්කල්ල ප්‍රදේශයේ ගොවීහු කියති.
කන්න හයක පමණ කාලයක් පැවැති මෙම නියඟය හේතුවෙන් යල කන්නයේ දී වගා කටයුතු රැකගැනීම සඳහා දැඩි අපහසුතාවයට පත්ව සිටි ඔවුහු මෙවර මහ කන්නයේදී කලට වේලාවට සිය ගොවිතැන් ඇරැඹිමට සුදානම් වෙති.
(ජයරත්න වික්‍රමාරච්චි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වයඹ වැව් අමුණු පිරී යයි
gallage Sunday, 04 November 2018 05:38 AM
හරිම සුන්දරයි.
vipula Sunday, 04 November 2018 06:13 AM
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හේතුච ... පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ