(රංජිත් රාජපක්ෂ )
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද (07) අලුයම සිට කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාවක් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය කියයි.
අද අලුයම සිට නොටන්බ්‍රිජ් විමලසුරේනද්‍ර ජල විදුලි බලාගාර ජල පෝෂක ප්‍රදේශයට අධිකවැසි ලැබෙමින් පවතින බවයි පොලිසිය කියා සිටින්නේ.
අධික වර්ෂාවත් සමගම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටුවක්ද අද අලුයම සිට විවෘත කර ඇත.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
809
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දමයි
සතයපාල Thursday, 07 June 2018 07:35 AM
මේ රට වාසනාවත්ත රටක්, නමුත් අවාසනාවකට රටේ ජීවත්වන ජනයාගෙන් බහුතරයකට මේ රටේ අගය තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ බහුතරය ෂෝට් කට් වලින් සැප විදින්න උත්සහා කරනවා මිස අපිට ලැබිලා තියන ස්වභාවික සම්පත් වලින් ප්‍රයෝජනයක් ගෙන රට සංවර්ධනය කරන්න උනන්දුවක් ගන්නේ නැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් වී ඇත්තේ දූෂිත මීනීමරු දාමරික කණ්ඩායම් කිහිපයක් මේ රට හුරා කමින් පරිහානියට ලක්කරමින් සිටීමය.
BamunuarachchiSaturday, 09 June 2018 10:34 PM
විවෘත ආර්ථිකයෙන් අපට ලැබුණ නරක පැත්ත තමයි ඕක. අනවශ්‍ය අවශතා ඇතිකර ගත්තා රට ආ භාණ්ඩ නිසා, ඒවා ලබාගන්න මුදල් හොයන්න මනුස්ස ගුණධර්ම පැත්තකින් තියලා ෂෝට්කට් හෙව්වා. ෂෝට්කට් ලෙස හොයා ගත්තේ පගාව, වංචාව හා දූෂණය පොඩි රේඩියෝ පොඩ්ඩෙන් සින්දු, ප්‍රවෘත්ති අහපු අපිට හෝම් තියටර් නැතිනම් සෙටප් ඕනවුණා. ඒවා ගන්න ක්‍රෙඩිට් කාඩ් පිහිට වුණා.... ඒ ණය ගෙවන්න පගාවේ වංචාවේ පිහිට පැතුවා.
Ramendra Thursday, 07 June 2018 09:07 AM
ලෝකයේ දියුණු රටවල දේශපාලකයෝ පස්සේ ජනතාව යන්නේ නැහැ, අපේ රටෙත් ජනතාව දේශපාලකයෝ පස්සේ නොයන්න දැනුවත් වෙච්ච දවසට මේ රට දියුණු කරන්න පුළුවන්.
Bamunuarachchi Thursday, 07 June 2018 10:36 AM
1950 ගණන්වල මමත් මේ විදිහම ඡායාරූපයක් මේ ස්ථානයේ දී ගත්තා බොක්ස් කැමරා එකකින්. මම හරිනම්, ඒකාලේ කීවේ ලක්ෂපාන විදුලිබලාගාරය බලන්න යනවා කියලා