(රංජිත් රාජපක්‍ෂ)
කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වීමත් සමග විමලසුරේන්ද්‍ර ජල විදුලි බලගාරයේ උපරිම ධාරිතාවයකින් යුතුව විදුලි උත්පාදනය කිරිමට ජලය ලබා ගැනිම හේතුවෙන් නොර්ටන්බි‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශය අද (1) දහවල් 12සිට වාන් දැමීම ආරම්භ වී ඇත.
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ඉහළ යෑමත් සමගම විමලසුරේන්ද්‍ර, ලක්‍ෂපාන, නවලක්‍ෂපාන පොල්පිටිය කැනියොන් යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවයකින් සිදුකරන බව විදුලි බල මණ්ඩලය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමයි