IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විපක්ෂ නායක - කොළඹ අගරදගුරු හමුවක්

විපක්ෂ නායක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාන් කොළඹ අගරදගුරු නිවසේදී හමුවිය.

එහිදී අගරදගුරුතුමන් හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සුහද කතාබහක යෙදුණු අයුරු ඡායාරූපයේ දැක්වෙයි.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)

 

 



අදහස් (8)

විපක්ෂ නායක - කොළඹ අගරදගුරු හමුවක්

Nimal Monday, 20 January 2020 05:13 PM

එතුමා දේශපාලකයන් නම් පෝලිමේ මුණ ගැහෙනවා සුහද සාකච්ඡා පවත්වන්න. අහන්න සහෝදර කිතුනු සභාවක සොහොයුරෙක්ව කවදාද මුණ ගැහිලා සුහද සාකච්චාවක නිරතවුනේ කියාලා!

:       2       756

ධම්ම Monday, 20 January 2020 05:13 PM

විපක්ෂ නායකතුමාට සපත්තු සෙරෙප්පු පැළඳීම ගැන ඉස්කෝලේදී කියා දීලා නැහැ.

:       20       435

Binkunndaa Monday, 20 January 2020 05:50 PM

ඇයි මේ සජිත් මෙයාව හමුවෙන්න ගියේ ?

:       4       178

Chanaka Monday, 20 January 2020 10:49 PM

සියලු ආගම නියෝජනය වන පරිදි ඔබ ගෙනයන වැඩ පිළිවෙල අගයමි

:       313       34

Bandara Monday, 20 January 2020 10:52 PM

පුතාණෝ පියතුමා අල්ලගන්න හදන්නේ ටිකක් පරක්කු වෙලා. ඕවා දැන් පරණ ක්‍රම.

:       43       362

athuraTuesday, 21 January 2020 03:58 AM

බණ්ඩා, කවදත් රජ වාසලට කඩේ යන එකනේ කරන්නෙ.

:       40       133

ජනහිත Tuesday, 21 January 2020 07:24 PM

මහා මැතිවරණය පවත්වනතුරු තාවකාලික විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස.

:       2       9

KANDEPOLA Wednesday, 22 January 2020 10:09 AM

මෙයා සෙරෙප්පු දාන්නේ රටේ නුගත් අහිංසක මිනිස්සුන්ව රවට්ටන්න. තැනට සුදුසු විදියට පිළිවෙලකට අදින පළදින එක තමන්ගේ වගේම රටෙත් නම්බුව පිළිබඳ කාරණයක්. මේ අයට රටේ බිම් මට්ටමේ ජනයාගේ සිතුම් පැතුම් ගැන අබ මල් රේණුවක තරම්වත් අවබෝධයක් නෑ. නැත්නම් මුළු රටම කලින් දැනගෙන ඉදිද්දී එජාපය ජනාධිපතිවරණයෙන් අන්ත පරාජයක් ලබන බව මෙතුමා ඒ බව නොදැනයි බලෙන්ම අපේක්ෂකකම ගත්තේ. එතුමාට ඒ විඥ්ඥානය නෑ.

:       10       436

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site