රෝවන් පෙරේරා
නවගත්තේගමට සහ කරුවලගස්වැව යාබදව පිහිටි වන්නියාගම රක්ෂිතයට කිසියම් පරිසක් ගිනි තබා ඇති බවත් ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් ගින්න පැතිරී යාමට ඉඩ නොදී නිවා දැමීමට කටයුතු කළ බවත් පුත්තලම දිසා වන අඩවි නිලධාරී බී එම් සී බංඩාර මහතා පැවසීය.
අද සවස7.00 පමන මෙම ගින්න හට ගෙන ඇති අතර කරුවලස්වැව ප්‍රාදේශීය සභාවේ ලේකම්වරයාගේ දැනුම්දීම අනුව ප්‍රදේශවාසින් හා වන සංරක්ෂණ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමීමට පියවර ගෙන ඇත.
ගින්නෙන් වන්නියාගම රක්ෂිතයේ හෙක්ටයාර දෙක හමාරක් පමන විනාශවී තිබේ.
මත්පැන් පානය කර වනසතුන් දඩයම් කිරීමට ගිය පිරිසක් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට සැක කරයි.
ගින්න පිළිබඳ තොරතුරු වාර්ථාවූ සැනින් ක්‍රියාත්මකවී ගින්න මැඩ පැවැත්වීමට කටයුතු නොකළේ නම් විශාල පරාසයක ගින්න පැතිරී ගොස් විශාල පරිසර හානියක් සිදුවීමට ඉඩ තිබූ බවද අඩවි නිළධාරී වරයා පැවසීය.


2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වන්නියාගම රක්ෂිතයේ ගින්නක් නිවා දමයි