IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


විදේශ පක්ෂීන් බොහෝ ප්‍රමාණයක් නැගෙනහිරට

(මඩකලපුව වාර්තාකරු ටී.එල්. ජව්ෆර්කාන්)

නවසීලන්තය ඕස්ට්‍රේලියාව වැනි රටවල සිට විදේශ පක්ෂීන්  නැගෙනහිර පළාතට දෙසට පැමිණීම ආරම්භවී ඇත.

මඩකලපුව  කල්මුනේ  ප්‍රධාන  මාර්ගයේ  ආරයන්පති  ප්‍රදේශීය ලේකම්  බල ප්‍රදේශයේ  කිරාන්කුලම්  ප්‍රදේශයේ විශාල් ගණනක් විදේශීය පක්ෂීන්  පැමිණි ඇත.  මෙම පක්ෂීන් ඔස්ට්‍රේලියාව  නවසීලන්තය  රටවල්වලින්  පැමිණෙන  බවට අනාවරණය වී ඇත.

වසරක් පාසා  ජනවාරි, පෙබරවාරි මාසවල එහි සිට පැමිණෙන පක්ෂීන් මෙම ප්‍රදේශවල  ගස්වල නවාතැන් ගෙන බිත්තර දමා තමන්ගේ  පැටවුන් සමග නැවත තමන්ගේ රටට නැවතත් ගමන් අරඹයි.



අදහස් (13)

විදේශ පක්ෂීන් බොහෝ ප්‍රමාණයක් නැගෙනහිරට

Ajithdl Saturday, 25 January 2020 07:57 AM

අන්න නියම නිදහස ..

:       0       10

Walikukula Saturday, 25 January 2020 12:21 PM

මේ පක්ෂීන් එන්නේ දැන් ශිත සෘතුව තියන උතුරු අර්ධගෝලයේ රටවලින් නොවේද?

:       0       8

Champa Saturday, 25 January 2020 04:56 PM

මේ කුරුල්ලන්ගේ නම දන්නවද? විස්තරේ හැටියට ඕස්ට්‍රේලියන් සුදු ඉබිස් කියන කුරුල්ලද? සාමාන්‍යයෙන් ඉන්නේ කලපු වැනි වතුර ආශ්‍රිතවලු...

:       0       5

Champa Saturday, 25 January 2020 04:59 PM

ඕස්ට්‍රේලියන් වයිට් අයිබිස් (White Ibis) තමා. වර්ග තුනක් ඉන්නවලු.

:       0       2

piyal Saturday, 25 January 2020 06:35 PM

මේ රටේ නම් බිත්තර දාන්නේ, පැටවූ හැදෙන්නේ උන් කොහොමද විදේශීය කුරුල්ලන් වෙන්නේ.. උන් අපේ රටේ කුරුල්ලෝ. උනුත් හරියට අපේ කොල්ලෝ කෙල්ලෝ සංක්‍රමණය වෙනවා වගේ ඉපදිලා හැදිලා වැඩිලා පිටරට යන එකනේ වෙන්නේ. ඔතන තමයි වැරදුණු තැන... ලංකාවේ ඉපදුණත්, හැදුණත්, වැඩුණත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ නම්, නවසීලන්තයේ නම් උන් එහෙ කුරුල්ලෝ...

:       16       6

rama Sunday, 26 January 2020 04:28 AM

චීනයෙන් එන පක්ෂීන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතුයි. කොරෝනා වෛරසය ගේන්න පුළුවන්...

:       0       6

ආනන්ද පිටබැද්දර Monday, 27 January 2020 04:41 AM

ඕස්ට්‍රේලියාවේ වැඩිපුර වතුර බොනවා කියලා ඔටුවන් 10,000ක් මැරුවා කියලා ආරංචියක් ආවා. කුරුල්ලනේ නුඹලාටත් ඉදිරියෙදි මොනවා වේවිද දන්නේ නෑ. එ්ක නිසා මෙහෙම ඉඳපල්ලා.

:       0       4

sam Monday, 27 January 2020 08:16 AM

මෙහෙ පැටව් දානවා නම් මෙහෙ තමයි නිජබිම...

:       0       2

විජිත් Monday, 27 January 2020 10:11 AM

"ලස්සන සිරි ලංකා..."

:       0       4

Nimal ... Monday, 27 January 2020 02:00 PM

ප්‍රාදේශීය සභාවට දැනගන්න තියන්න එපා... ඔවුන්ටත් වීසා තියෙනවද බලයි...

:       0       1

Walikukula Monday, 27 January 2020 02:25 PM

මේ කුරුල්ලාගේ ජෙර්මන් නම ලොඑෆ්ලෙර්, ඉංග්‍රීසි නම ස්පුන්බිල්, බිත්තර දාන්නේ වසන්ත සෘතුවේ උතුරු අර්ධගෝලයේ රටවලයි.

:       0       3

ChampaMonday, 27 January 2020 03:44 PM

ස්පූන්බිල්ගේ හොට පැතලියිනේ. මේ කුරුල්ලට තියෙන්නේ කළු පාට පහලට නැමුණු දිග හොටක් මාළු අල්ලන්න පහසු වෙන්න.

:       0       0

rama Tuesday, 28 January 2020 09:28 AM

අනේ පොඩි පැටව් කොහොමද මෙච්චර දුර පියාඹන්නේ ? ටිකක් ලොකු වෙනකම් මෙහෙම ඉන්න කියලා නීතියක් සම්මත කරන්න ඕන පාර්ලිමේන්තුවට කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site