IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


විදේශිකයෝත් වෙන්නප්පුවේදී අවුරුදු සමරති


 
ජුඩ් සමන්ත සහ චන්දන ප්‍රනාන්දු

 
දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් සංවිධානය කරන ලද බක්මහ උළෙලක්  වෙන්නප්පුව - නයිනමඩම පිහිටි රන්වැලි නිවාඩු නිකේතනයේ දී ඊයේ (15) පැවැත්විණි.

බක්මහ කුමරිය තේරීම,කඹ ඇදීම,කොට්ටා පොර,බනිස් කෑම,ඇතුළු තරග රැසක් මෙහිදී සංවිධානය කර තිබිණි.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග ප්‍රධානය කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ද එක්ව සිටියාය.

ඉපැරණි දඬුවම් ක්‍රමයක් වූ දඩු කදේ ගැසීම ද මෙම අවුරුදු උත්සවයේ දී දක්නට ලැබිණි.

රන්වැලි නිවාඩු නිකේතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රදීප් ජයවර්ධන මහතා ඇතුළු කණ්ඩායම විසින් මෙම බක්මහ උළෙල සංවිධානය කර තිබිණි.



අදහස් (1)

විදේශිකයෝත් වෙන්නප්පුවේදී අවුරුදු සමරති

Chandana Nissanka Jayalath Monday, 16 April 2018 09:17 AM

පැරැණි කණ්ඩායම ලෙස (1994 සිට 2004 දක්වා) රන්වැලි හොටලයේ මෙම උත්සවය සිදුකිරීම ගැන මට ආඩම්බරයි.

:       1       136

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 394 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 112 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 794 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site