IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


වෛද්‍ය සේවා බෝට්ටුවෙන්

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ක්‍රමයෙන් බැස යමින් පවතින බව වාර්තාවේ. මේ අතර බෝවන රෝග පැතිරීම වැළැක්වීම, අවතැන් ව සිටින්නන් සඳහා අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සැපයීම ආදී කටයුතු සඳහා වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් එම ප්‍රදේශවලට ගොස් සිටිති.

මාර්ග ඔස්සේ ගමන් කළ නොහැකි ඇතැම් ස්ථාන කරා වෛද්‍ය කණ්ඩායම් බෝට්ටු මගින් ළඟා වී සිටි ආකාරය දැකිය හැකි විය.

 



අදහස් (8)

වෛද්‍ය සේවා බෝට්ටුවෙන්

thushara Wednesday, 31 May 2017 07:28 AM

බලන්න මේ කුහක දොස්තරවරු. පහුගිය දවස් වල හෙන ඉල්ලපු අයට ඔන්න චාන්ස් එක. එලිමහනෙ බැහල යනවා. ආපහු ඉක්මනට ඉල්ලන්න.

:       155       1015

theshan Wednesday, 31 May 2017 11:11 AM

අල්ලපු රටේ දොස්තරවරු අාපු නිසා තමා බයවෙලා අාවේ,.... නැත්නම් මෙච්චර දවස් කොහෙද හිටියේ? අනිත් එක මට ප්‍රශ්නයක් තියෙනවා? වෛද්‍ය ශිෂ්‍යෙයා් කොහොමද ප්‍රතිකාර කරන්නේ? ඒ ගොල්ලෝ තාම ශිෂ්‍යයෝනේ...

:       2664       339

thanuja Wednesday, 31 May 2017 12:14 PM

ඉන්දියාවෙන් දොස්තරල තුන්දෙනයි ආවේ. අපෙ අය දිවා රෑ නොබලා සිකුරාදා ඉඳන් වැඩ... තමන්ගෙ නිවාඩුත් අවලංගු කරගෙන... වෛද්‍ය ශිෂ්‍යයෝ ප්‍රතිකාර කරන්නෙ නෑ ඒ ප්‍රදේශවල අනිත් සුභ සාධන කටයුතු කරනවා. ඒත් අන්තිමට අහගන්න ලැබෙන්නෙ මේ වගේ දේවල් තමයි. ඔය මහත්තයා ලංකාවෙ නෙවෙයිද ඉන්නේ....?

:       169       1290

aravindaThursday, 01 June 2017 10:14 AM

තුන් දෙනෙක්ට ඔචචර බය වුණා නම්, තව දහයක් අවොත් කොහොම තියෙයිද?

:       82       2

siripala Thursday, 01 June 2017 01:08 AM

මේ ගොල්ල කුහක කම නැතිව තමන්ගේ රාජකාරිය කරනවානම් රටත් ගොඩ අපිත් ගොඩ. ගංවතුරේ දගලන්න ඕනත් නැත.

:       7       1

anura Thursday, 01 June 2017 03:02 AM

මෙවැනි හදිසි අවස්ථාවකදී පහසුවෙන් හැසිරවිය හැකි නිල ඇඳුමක් තිබුණොත් නරකද? සුදු ඇඳුම් නැතිව.... තමන් ගේ නිලය හඳුනා ගැනීමට අත් පටියක් තිබුණත් ඇති. නැතිනම් ගවුම් ඇඳගෙන බෝට්ටුවලට නැගීම, ජලය ඇති ස්ථානවල කටයුතු කිරීම කාන්තා පක්ෂයට අපහසු කාරණයක්.... ඒ වගේම අනතුරු දායක බවක් ද තියෙනවා.

:       0       1

theshan Thursday, 01 June 2017 04:34 AM

මම ලංකාවේ තමයි ඉන්නේ... ඒ නිසයි ඇහුවේ, මොකද අපි දන්නවා ලංකාවේ දොස්තරලා දැන් මොකද කරන්නේ කියලා. බලමුකෝ.. ලංකාවේ ඉන්න රජයේ වෛද්‍ය සංගමය කියන අයට විරුද්ධව මිනිස්සු පාරට බහින දවස වැඩි ඈතක නොවෙයි.

:       35       1

roshan Thursday, 01 June 2017 06:11 PM

නැහැ පුද්ගලික රෝහල් වලිනුයි මේ සේවය දුන්නේ ..දැක්කද සිරස

:       63       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 331 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 788 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site