IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අරඹා ඇති වර්ජනය හේතුවෙන්  රටපුරා රෝහල් හි  බාහිර රෝගී අංශයේ සහ සායනික කටයුතුහි කටයුතු ආඩාල වී තිබේ.
 
රජයේ රෝහල්වල පවතින දැඩි ඖෂධ හිඟය ,උසස් පෙළ අසමතුන්ට වෛද්‍ය පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ උත්සාහ ගැනීම,  විවිධ අණපනත් හරහා  වෛද්‍ය සභාව අකර්මණ්‍ය කිරීමට එරෙහි ව රජයේ වෛද්‍යවරුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර ඇත.
 
වැඩවර්ජනය පිළිබඳ නොදැනුවත්ව පැමිණි රෝගීහු විශාල පිරිසක් විශාල අපහසුතාවයකට පත්ව සිටිති.

 

(රංජිත් රාජපක්ෂ - හැටන්)

(ජී .ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා - කරාපිටිය)

( ඡායාරූප - පාලිත ආරියවංශ ) 

(මනුර සෙල්ලහේවා - හැටන්)

 (ක.ග. කරුණාරත්න - පොළොන්නරුව)

(ප්‍රසාද් රුක්මල් - ඇල්ල)

(හිරාන් ප්‍රියංකර ජයසිංහ - පුත්තලම)

(දයාරත්න ඇඹෝගම - අනුරාධපුරය)

(කාංචන කුමාර ආරියදාස - දඹුල්ල)

( ඡායාරූප - ඉෂාන් සංජීව - කොළඹ ජාතික රෝහල ) 

 ( ප්‍රියානි මංගලිකා -නිකවැරටිය)



අදහස් (4)

වෛද්‍ය වර්ජනයෙන් රට පුරා රෝහල්හි කටයුතු අඩාලයි

ධම්ම Thursday, 22 August 2019 05:00 AM

වෛද්‍යවරුන්ට වර්ජනය කිරීමේ අයිතිය නීතියෙන් දී ඇත්නම් වෛද්‍ය වර්ජනයක් තියෙන වග මේ අසරණ මිනිසුන්ට බලධාරීන් නොදැන්නුවේ ඇයි? හැමදෙනාම සෙල්ලම් කරන්නේ අසරණ මිනිසුන් එක්කයි.

:       0       79

පුරවැසියාThursday, 22 August 2019 07:56 AM

ගොමා කියන්නේ ඒකාබද්ධ විපක්ෂයේ ශාඛා සමිතියක් නේද?

:       0       68

විකුම් රංගන Thursday, 22 August 2019 09:39 AM

පිනට ඉගැන්නුවට, ඔහොම වෙලා මදි !!! තව මාෆියා දොස්තරලට ආවඩාපල්ලා!!! උතුම් වෛද්‍යවරුන්ට නිගා කරන දොස්තරලා සිටින, ලෝකයේ එකම රට...

:       0       168

Rohana Thursday, 22 August 2019 05:15 PM

දැන් මෙයාලගේ ඉල්ලීම්වලට ආණ්ඩුව බයවෙලා ඉල්ලීම් ඉක්මනට ලබා දෙයි. බලාගෙන ඉන්න. මෙයාල කරන්නේ තනිකරම දේශපාලන වැඩසටහනක්. මේවයින් දුක් විඳින්නේ අහිංසක දුප්පත් රෝගීන්. මුදල් ඇතත් නැතත් පුද්ලික වෛද්‍ය සේවය ලබාගන්න මෙයාල යටින් උදව් කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 869 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1287 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site