IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000ක් කරන්නැයි විරෝධතාවක්

 

(ශාන්ත රත්නායක)

වතු කම්කරු මධ්‍යස්ථානය හා ලංකා වැවිලි සේවා සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් හා පා ගමනක් අද (21) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්විණි.

වතු කම්කරුවන්ගේ දිනක අවම වැටුප රුපියල් 1000ක් කරන ලෙස රජයට බලකිරීම මෙම විරෝධතාවයේ අරමුණ විය.

උද්ඝෝෂණයට සහභාගී වූවෝ කොටුව දුම්රියපොළ ඉදිරිපිටින් පාගමන ආරම්භ කර  ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිටට පැමිණ, කළු කොඩි ප්‍රදර්ශනය කරමින් එහි සිට විරෝධය පළ කළහ.



අදහස් (3)

වතු කම්කරුවන්ගේ දිනක වැටුප රු.1000ක් කරන්නැයි විරෝධතාවක්

rohana Thursday, 21 January 2021 01:17 PM

රුපියල් 1000 කරනවා කියලා මේ ආණ්ඩුව ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී පොරොන්දු වුණා නේද? ඉතින් එහෙනම් ඇයි මේ?

:       2       7

Nihal Thursday, 21 January 2021 01:48 PM

700 හොඳටම ඇති... මේ වෙලාවේ රජයට මුදල් නැහැ.

:       5       3

Ivan Friday, 22 January 2021 03:46 AM

මේකට එකඟතාවය පලකරලා තියෙන්නේ දැනටමත්... රජය සහ හාම්පුතුන් එකාබද්ධව... මේ උද්ඝෝෂණ දේශපාලන මගඩියක්...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18074 35

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 16254 19

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10822 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 473 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 145 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 816 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site