IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


ලොව ප්‍රථම ලේසර් තොරණ විවෘත වේ.

ලේසර් තාක්ෂණය උපයෝගී කරගනිමින් නිර්මාණය කෙරෙන ලොව ප්‍රථම වෙසක් තොරණ වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් වෙසක් පුන්පොහෝ දින (10) පස්වරු 7.00 ට ගාලු මුවදොර දී මහජන ප්‍ර‍දර්ශනය සඳහා විවෘත කෙරේණි.

ගාලු මුවදොර පිටියේ ඉදිවෙන ලොව ප්‍රථම ලේසර් තාක්ෂණික වෙසක් තොරණ වේ. එහි උස අඩි 60 කි. පළල අඩි 40ක් වේ.එයට වරාය සහ නාවික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය

(සටහන සහ ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (11)

ලොව ප්‍රථම ලේසර් තොරණ විවෘත වේ.

නන්දාවතී Wednesday, 10 May 2017 03:36 PM

මෙහෙම ගිහිල්ලා සම්ප්‍රදායික තොරණත් සිතින් ඈත්කරලා බුදුහාමුදුරුවන්වත් රෝබෝ කෙනෙක් විදියට ගෝල්ෆේස් එකේ ඇවිද්දවයිද?. "අළුතෙන් එන හැමදෙයක්ම අපේ සංස්කෘතික උරුමයන්ට උදව් නොවේ".

:       567       316

sarath Wednesday, 10 May 2017 06:02 PM

මෙතන කිසිම වරදක් තියෙනවද නන්දාවතී. ?

:       163       200

නිමාලි Wednesday, 10 May 2017 07:09 PM

අන්න අරහේ සම්ප්‍රදායික තොරණ ගේට්ටුව ඉස්සරහ බිම පතබැවිලා...

:       60       88

sathyayaa Wednesday, 10 May 2017 08:10 PM

නත්තලට ලෝකයේ උසම නත්තල් ගහ හදන්න ගිහිල්ල නා ගත්තා. දැන් ඒ ගමන ලෝකයේ පළමු වතාවට ලේසර් තොරන්. මොකද චිත්‍ර ශිල්පියෝ හොයාගන්න බැහැ තොරණක් ඇඳ ගන්න. මිනිසුන්ගේ දැවෙන ජීවන ප්‍රශ්න වෙනතකට යොමු කරන්න ලෝකයේ උසම නත්තල් ගස්, ලෝකයේ ප්‍රථම ලේසර් තොරණ ඒ විතරක් නොවෙයි ලෝකයේ නගරයක් මැද්දේ ගොඩ ගැසූ උසම කුණු කන්ද, දෙවෙනියට වැඩිම පිරිසක් ඊට යටවී මියයාම, ජනගහන අනුපාතයට අනුව ලෝකයේ වැඩිම රථ වාහන අනතුරු හා සාපරාධි ක්‍රියාත් මේ ගීනස් වාර්තාවට එකතු කරන්න ඕගොල්ලෝ අකමැති වුනත් ජනතාව එය වෙලාවට කරාවි.

:       24       159

silva Wednesday, 10 May 2017 10:13 PM

කුනු ජරාවක්

:       41       89

Chanak Los angeles Wednesday, 10 May 2017 11:54 PM

මේවා මගින් රටට ආගමට ලෙබෙන විමුක්තියක් නෙත . නමුත් මේවා මගින් සාක්කු වලට යම් යම් දේ පිරෙනවා ඇත .

:       47       50

lal Thursday, 11 May 2017 12:48 AM

කරුණාකර මේකට ගිය විය හියදම් පිළිබඳව ගණන් හිලව් වාර්තාවක් ඉදිරිපත් කරොත් හොඳා. ඒකත් වාර්තාවක් වේවිද?...

:       17       48

prabash Thursday, 11 May 2017 06:06 AM

එහෙනම් තොරණේ කාලයත් ඉවරය. අනාගතේ තොරණ කියන්නේ හරියට වෙසක් දවසේ එලියට ගිහින් බලලා අව වගේ වේවි!!!. අනේ අනිච්චන් කට මේවා කියන්නද?

:       0       10

de silva berlin Thursday, 11 May 2017 07:18 AM

මේක කිසිම ප්‍රමිතියකට නැති වැඩක්.... අලුත් ක්‍රමයට ලේසර් තොරණක් කළාට කමක් නැහැ. ලේසර් පින්තූරය තව ලස්සනට වැටෙනවා නම් තමයි හොඳ...

:       0       64

Dass Thursday, 11 May 2017 12:39 PM

ඔය වගේ සිතුවම් මම දෙකේ පන්තියේ ඉද්දි ඇඳල තියෙනවා. කවුරු හරි හොඳ ගාණක් කඩා ගත්ත වගේ මැජික් පෙන්නලා.

:       12       25

saman Friday, 12 May 2017 09:23 AM

වෙසක් තියෙන්නේ ලංකාවේ විතරයි ඉතින් කොහොමද මේක ලෝකෙම ප්‍රථම වෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 212 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 710 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 136 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site