IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

(චන්ද්‍රසේන ගමගේ)

පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් ලුණුගම්වෙහෙර ජලාශය  ජලය අක්කර අඩි එක්ලක්ෂ අසූ දෙදහසක් දක්වා ඉහළ  ගොස් ඇති බවත් ඒ අනුව ආරක්ෂිත පියවරක් වශයෙන් ජලාශය වාන් දොරටු 6 ක් විවෘත කළ බව තිස්සමහාරාම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව් .ඒ.අමිල ශිරන්ත මහතා පවසයි.

වාන් දොරටු හයක් අඩිය බැගින් ද  දොරටු දෙකක් අඟල් 6 බැගින් ද විවෘත කර ඇති බවත් ඒ මගින් ජලය තත්පරයකට ඝන අඩි 5000 ක් කිරිඳි ගඟට මුදා හරින බව වාරිමාර්ග ඉංජිනේරුවරයා කීය. 



අදහස් (3)

ලුණුගම්වෙහෙර ජලාශයේ වාන් දොරටු විවෘත කරයි

sam Thursday, 05 December 2019 09:29 AM

මේවා දකිද්දී රට වටේ යන්න හිතෙනවා.

:       0       13

FerosThursday, 05 December 2019 10:19 AM

සෑම්, යන්න. මම එකපාරක් මෙතන වාන් අරිනකොට බැලුවා. හරිම ලස්සනයි.

:       0       0

සෙනෙවි Thursday, 05 December 2019 09:50 AM

ගේට්ටුවල මලකඩ බැඳීගෙන එනවා. ලබන වසරේදී තීන්ත ගෑවා නම් හොඳයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site