IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනපති ප්‍රධානත්වයෙන්

(සුජිත් හේවාජුලිගේ)
 
ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ පදනම් ආයතනයේදී අද (1) පස්වරුවේ විවෘත කෙරිණි.
 
‘‘සිඟිති සිතැඳි රූ 2018‘‘ නැමැති මෙම චිත්‍ර ප්‍රදර්ශනය සංවිධාන කරනු ලැබ ඇත්තේ කිඩ්ස් ආට්ස් ඇකඩමි ආයතනය විසිනි.දරු දැරියන් රැසකගේ චිත්‍ර ප්‍රදර්ශනයට ඇතුළත්ය.
 
චිත්‍ර ඇඳි දරු දැරියන්ට සහතික පත් ප්‍රදානය  ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ. 

(ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා)



අදහස් (3)

ලෝක ළමා දින සිතුවම් දැක්ම ජනපති ප්‍රධානත්වයෙන්

Raveendra Monday, 01 October 2018 03:53 PM

රත්තරං දුවලා පුතාලගේ ලස්සන ඡායාරුප පෙළක් .

:       15       34

rohana Tuesday, 02 October 2018 05:33 AM

මෙතුමා තමයි අපේ රටේ හිටපු හොඳම රාජ්‍ය නායකයා. නමුත් ඊයේ පෙරේදා ඉඳල කරන කියන දේ වල නිකන් වෙනසක් තියෙනවා වගෙයි

:       24       2

HafeelTuesday, 02 October 2018 07:11 AM

තව මොනවද. බලයේ රස රස.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site