IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ලංකාදීප සදහම් චාරිකාව තන්තිරිමලේදී

හර්ෂණ තුෂාර සිල්වා

මාසිකව සංවිධානය කෙරෙන ලංකාදීප සදහම් චාරිකා වැඩසටහන යටතේ මෙවර යුගාසන කාව්‍ය ධර්ම දේශනාව තන්තිරිමලේ විහාරස්ථානයේ පිහිටි අෂ්ඨඵල බෝධීන් වහන්සේ ඉදිරිපිට දී අද (27) පස්වරුවේ ආරම්භ විය.

කොළඹ, සේදවත්ත නවලෝක විහාරාධිපති කිවිපති පන්නල ඥානාලෝක හිමියන් විසින් එහිදි ධර්ම දේශනයක් පවත්වනු ලැබිණි.

නන් දෙසින් ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයට පැමිණ පෙහෙවස් සමාදන් වූ උවසු උවැසියෝ විශාල පිරිසක් ධර්ම ශ්‍රවණය සඳහා සහභාගී වූහ. 

ඡායාරූප - ශාන්ත රත්නායක

ඓතිහාසික තන්තිරිමලේ විහාර පරිශ්‍රය විදුලි බුබුළු 40,000 කට අධික සංඛ්‍යාවකින් ඒකාලෝක වූ අයුරු.

ඡායාරූප - ශාන්ත රත්නායක

තන්තිරිමලේ විමලඥාන ධර්ම විද්‍යාලයේ සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවැති බැති ගී ප්‍රසංගය



අදහස් (1)

ලංකාදීප සදහම් චාරිකාව තන්තිරිමලේදී

isurandi Thursday, 28 June 2018 03:46 AM

බැතිපෙම් උතුරායන සුන්දර සාන්ත පරිසරයක්!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site