IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

2019 වසරේ ජනප්‍රියතම පුවත්පතට හිමි ස්ලිම් නීල්සන් මහජන සම්මානය නොකඩවා 13වැනි වරටත් දිනපතා ලංකාදීප  පුවත්පත විසින් හිමිකරගන්නා ලදී.

ශ්‍රී ලාංකීය පාරිභෝගිකයන්ගේ කැමැත්ත මත පමණක් පදනම් වෙමින් වෙළඳ නාම හා පුද්ගලයන් සඳහා සම්මාන දෙන   ‘ස්ලිම් නීල්සන් මහජන සම්මාන උළෙල‘ බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී ඊයේ (06) පැවැත්විණි. 



අදහස් (12)

ලංකාදීප පුවත්පත ජනතා සම්මානයෙන් පිදුම් ලබයි

sandy123 Wednesday, 06 March 2019 05:20 AM

උණුසුම් සුභ පැතුම්!

:       0       5

Raveendra Wednesday, 06 March 2019 05:57 AM

ලංකාදීපයට අපගේ උණුසුම් සුබපැතුම්!!!!!

:       0       3

ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා Wednesday, 06 March 2019 06:00 AM

උණුසුම් සුබ පැතුම් පිලිගන්වමි.

:       0       3

කල්පනා Wednesday, 06 March 2019 07:39 AM

ජයවේවා!!! සෑම කෙනෙකුටම කරදරයකින් තොරව අදහස් ඉදිරිපත් කරන්න තිබෙන්නේ ලංකාදීප පුවත් පත පමනයි. මගේ සුබපැතුම්!

:       0       3

ලුම්බිණි Wednesday, 06 March 2019 08:15 AM

මගේ සුභ පැතුම්!

:       0       2

Uditha - London Wednesday, 06 March 2019 08:15 AM

ඔබ හැම දෙනාටම උණුසුම් සුභ පැතුම්! ඇත්තටම අගය කරන්න වටින ලංකාවේ හොද පුවත් පතක්.... සමස්ත පුවත් පතේ අන්තර්ගතය.. ඉතාමත් හොද මට්ටමක් තියනවා...

:       0       1

Dayal london Wednesday, 06 March 2019 09:27 AM

මම කැමැතිම පුවත්පත..

:       0       1

lanka Wednesday, 06 March 2019 11:22 AM

ප්‍රවෘති ඉදිරිපත් කිරීම, සමාලෝචනය සහ පාඨක ප්‍රතිචාර ඉදිරිපත් කිරීම අතින් ලංකාදීපය ලෝකයේ ඇති බොහෝ විද්‍යුත් මාද්‍ය වලට වඩා ඉදිරියෙන් සිටින බවයි මගේ අදහස.

:       0       1

nisar Wednesday, 06 March 2019 11:58 AM

මගේත් සුභ පැතුම්

:       0       0

Sugandhini london Wednesday, 06 March 2019 12:06 PM

මධ්‍යස්තව අදහස් දමන හොඳම පුවත්පත

:       0       0

smn Wednesday, 06 March 2019 02:08 PM

මා බෙහෙවින්ම ආදරය කරන, අපක්ෂපාති පුවත්පතද වන ලංකාදීපයට උණුසුම් සුභපැතුම් !

:       0       0

ashok Wednesday, 06 March 2019 04:37 PM

උණුසුම් සුබ පැතුම් පිලිගන්වමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site