(බී.ජී චතුරංග)
සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ පොසොන් ආලෝක පූජාව අද (13) ආරම්භ කෙරිණි.
තන්තිරිමලේ රාජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් ආලෝක පූජාව විවෘත වූ අයුරු.
විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් නිවුන්හැල්ල, තන්තිරිමලය පොලිසියේ උපපොලිස් පරීක්ෂක දිසානායක, මහවිලච්චිය ලංකා බැංකුවේ කළමනාකාර උදිත කුමාර, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ශ්‍රී කාන්ත් ඩයස්, සිලෝන් බිස්කට් ආයතනයේ විධායක නිලධාරීන් වන සුජිත් උදනිවෙල සහ මහින්ද පතිරණ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ලංකාදීප ආලෝක පූජාවෙන් තන්තිරිමලේ ආලෝකමත් වෙයි
fairoos Tuesday, 14 June 2022 12:02 PM
හරිම ලස්සනයි. නමුත් මේ වෙලාවේ මුදල් නාස්තියක් නේද?
samansiri Tuesday, 14 June 2022 04:13 PM
ඇයි විදුලිය නාස්ති කරන්නේ?