IMG-LOGO

2025 ජුලි මස 15 වන අඟහරුවාදා


රෝහල් කාර්ය මණ්ඩලයට සුපිරි වෙළඳසැල් විවෘත කෙරේ

වෛද්‍යවරු ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ පිරිසට අතවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා අද (25) සුපිරි වෙළෙඳසැල් විවෘතව තිබෙනු දැකිය හැකි විය.

භාණ්ඩ ලබා ගැනීම සඳහා පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් රැඳි සිටි අයුරු ඡායාරූපයන්හි දැක්වේ.

(ඡායාරූප -ඉෂාන් සංජීව) 

 



අදහස් (2)

රෝහල් කාර්ය මණ්ඩලයට සුපිරි වෙළඳසැල් විවෘත කෙරේ

buddhika Wednesday, 25 March 2020 12:30 PM

එය ඉතා හොද තීරණයක්. ඔව්න්ට පමණක් නොව ආරක්ෂක අංශයනිහි හා අත්‍යාවශය සේවාවන්හි ඉන්න සැවොටම මෙසේ විශේෂ දිනයක් දීම සුදුසුය.

:       39       21

siri Wednesday, 25 March 2020 02:35 PM

කාලයකින් දැක්ක හොඳම ප්‍රවෘතියක්. අපට නිසැකවම මේ මාරයා පරාජය කරන්න පුළුවන්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 119 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 68 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 449 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

Our Group Site