රුසියාවේ ගොඩබිම් හමුදාවල සේනාධිනායක ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා ජනාධිපති කාර්යාලයේදී අද (5) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවිය.
ඉකුත් දා (03) මෙරටට පැමිණි ජෙනරාල් සල්යුකොව් ඔලෙග් මහතා 72 වැනි ජාතික නිදහස් දින උලළේ විශේෂ ආරාධිත අමුත්තකු ලෙස ද සහභාගි විය.
ජෙනරාල් ඔලෙග් මහතා සමඟ මෙරටට පැමිණ සිටින රුසියානු හමුදාවල ඉහළ පෙළේ නියෝජිත පිරිස ද මෙම හමුවට එක්ව සිටියහ.
055
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානියා ජනපති හමුවෙයි
Nuwan Thursday, 06 February 2020 09:34 AM
අලුත් මිග් මාදිලියක් ඇවිත් තියෙනවා වෙළදපොලට.
nuwanThursday, 06 February 2020 12:36 PM
දේශපාලනික වහල්ලු මට ඩිස්ලයික් දානවා. ඉතින් කොහෙද රට සිංගප්පුරුව කරන්නේ ?
shantha Thursday, 06 February 2020 11:54 AM
මොහු වස රුස්සෙක්...අමාරුකාරයෙක්.
චමින්ද ජයනාත් ජයසූරිය Friday, 07 February 2020 07:37 AM
මටනම් හිතෙන්නෙ ගුවන් හමුදාවට හොද ප්‍රහාරක යානා ටිකක් අරන් දුන්නොත් හොදයි කියලා. මෙකෙද කවුරු මොනවා කිව්වත් ඒවා අපට කෙයි මොහොතක උවමනා වෙයිද කියල අපි දන්නෙ නෑ... ? අපට අයිති අපට තවමත් යා ගන්න බැරි මුහුදේ බොහෝ කලාප තුළින් ආරක්ෂාකාරීව ආවාරණය කරගැනිමට අපට ගුවනින් හැකි වේවි. දේශපාලකයන්ට ඒක ඒක නවීන මාදිලියෙ යාන වාහන...සුපිරි කාර්යාල ගන්න. ඒක දැන්වත් නවත්වන්න ඕනේ. අපේ රටේ ආරක්ෂාව සහ සංවර්ධනය වෙනුවෙන් යෙදවීම අද දවසෙ කල යුතුම කාරණයක් කියලයි මට නම් හිතෙන්නේ...