IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු

රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු



අදහස් (8)

රුවන්වැලි මහා සෑයෙහි නව චූඩා මාණික්‍යය ගුවනට දිස්වන අයුරු

sirimal Tuesday, 26 November 2019 12:47 PM

සාදු.. සාදු.. සාදු... සනාථන ධර්මයේ සැබෑ අරුත සියල්ලන්ටම වැටහේවා...

:       1       152

MIHIRA Tuesday, 26 November 2019 01:44 PM

සාදු සාදු ! බුදු සරණින් රැකදේවා මගේ රට.

:       1       12

N.KAPUGE Tuesday, 26 November 2019 03:35 PM

සාදු සාදු සාදු

:       1       27

Andrew Tuesday, 26 November 2019 04:11 PM

සාදු සාදු සාදු !

:       1       28

WASANTHA Tuesday, 26 November 2019 05:44 PM

සාදු ...සාදු ...සාදු ....අනුමොදම්! ස්වර්ණමාලි මහා චෛත්‍යයේ ආනුභාවයෙන් සියලු දෙනාටම පහන් සිත් ඇති වේවා !

:       1       32

lalithm Wednesday, 27 November 2019 03:04 AM

ඒ උත්සවය දැන් ඉවරයි. වැඩට බහිමු නේද?

:       45       25

eresh S kumara Wednesday, 27 November 2019 04:03 AM

සාදු සාදු සාදු !

:       1       19

සමන්ත Thursday, 28 November 2019 04:14 AM

අැයි මේ සාදු , සාදු කියන්නේ හැමෝම? එ්කෙන් කාටවත් හානියක් නෑ වගේ පෙනුනට ඇත්තටම වෙන්නේ මහත් වූ හානියක්. ශ්‍රද්ධාව හොඳ දෙයක්. එ්ත් අන්ධ භක්තිය රටකට මහා වින්නැහියක්. බුදුන් වහන්සේවත් එ්ක අනුමත කළේ නැහැ. ඒ නිසාම තමයි අසල්වැසි තායිලන්තය, වියට්නාමය වගේ රටවල් වල තවමත් රහතුන් පහළ වෙද්දී අපේ රටේ බෙහෙතකටවත් එහෙම අය හොයාගන්න නැත්තේ... බුදුන් වහන්සේගේ ධර්මය පවතින්නේ ප්‍රතිපත්ති තුළ මිසක් බාහිරව නෙමේ... ඔබ සැමට තෙරුවන් සරණයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site