IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


රතු කුරුමිණියා කරුවලගස්වැව පොල් වගාව වනසයි

(ජයරත්න වික්‍රමාරච්චි) 

‘රතු කුරුමිණියා’ ගේ හානියට දරුණු ලෙස ගොදුරු වෙමින් පවතින කරුවලගස්වැව ප්‍රදේශයේ පොල් වගාව මෙයින් මුදවා ගැනීමේ අරමුණෙන් සංවිධානය කළ දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් අද (19) කරුවලගස්වැව ප්‍රදේශයේදී පැවැත්විණි.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ මාරවිල කාර්යාලය සංවිධානය කළ මෙම වැඩසටහන් මාලාවේදී කරුවලගස්වැව නීලබැම්ම, පහළපුලියන්කුලම, රඹාවැව ප්‍රදේශවල පොල් වගාකරුවන්ට රතු කුරුමිණි රෝගය පිළිබදවත් එය වළක්වා ගැනීම සඳහා කළ යුතු වත් පිළිවෙත්, ප්‍රතිකාර සහ උගුල් ඇටවීම පිළිබඳව මෙහිදී න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව දැනුම්වත් කිරීමක් කරුවලගස්වැව පොල් සංවර්ධන නිලධාරි ජනක පුෂ්පකුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කැරිණි.


 



අදහස් (1)

රතු කුරුමිණියා කරුවලගස්වැව පොල් වගාව වනසයි

kumar (galf) Monday, 19 June 2017 12:50 PM

මේ රතු කුරුමිණියන් මර්ධනයට හේලීස් සමාගමේ අලුත්ම නැනෝ තාක්ෂණයෙන් කුරුමිණියන් නසන, ගසට හෝ පරිසරයට විසනැති පලිබෝධ නාශකයක් තිබෙනවා කියා මා ලංකාවට ගියවෙලේ දැනගත්තා.

:       101       221

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 33 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site