IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රතන හිමිට සහය පළ කර දිවයින පුරා විරෝධතා

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් , බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිස්බුල්ලා යන අය එම ධූරවලින් ඉවත් කරන්නැයි ඉල්ලා දිවයින පුරා විවිධ ප්‍රදේශ වල අදත් (3) විරෝධතා රැසක් ආරම්භ කර තිබේ.

                    
ඡායාරූප - රංජිත් රාජපක්ෂ  සහ සුදත් එච්.එම් හේවා

(අතුරලියේ රතන හිමියන් විසින් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට ආරම්භ කර ඇති උපවාසයට සහයෝගය දක්වා හැටන් නගරයේ පාගමනක් සහ උන්වහන්සේට සෙත් පතා ආශිර්වාද පුජාවක් පැවැත්විණි.)

ඡායාරූප - තරංග ගුණරත්න (වැලිගම)

ඡායාරූප - ඔගස්ටින් ප්‍රනාන්දු (හලාවත)

(චන්ද්‍රෙස්න ගමගේ - රන්න ) 

ඡායාරූප - පාලිත ආරියවංශ (බදුල්ල )

ඡායාරූප  - ලලිත් නවරත්න (හලාවත)

( ප්‍රසන්න ප්‍රදීප් සහ සිතුම් චතුරංග - යාපනය)

(කුඩිරිප්පු මාරිමුත්තු අම්මාන් කෝවිල අසළ සිංහල සහ දෙමළ ප්‍රදේශවාසීහු උපවාසයක් ආරම්භ කළහ)

(අස්ලම් - බදුල්ල )

 ඡායාරූප - ඉන්දික අරුණ කුමාර (නාඋල)

 (නාඋල නගරයේ ව්‍යාපාරිකයෝ, මුස්ලිම් ජනතාව, ත්‍රිරෝද රථ සංගම් හා රාජ්‍ය ආයතන කළු කොඩි ඔසවා රතන හිමිට සහයෝගය පළ කරති)

(මහේෂ් රුවන් කීර්තිරත්න - පල්ලෙපොල නගරය සහ බෝධිය අසළ)

(මහේෂ් රුවන් කීර්තිරත්න - උකුවෙල බෝධිය අසළ)

ඡායාරූප - රොමේෂ් මධුෂංක

ප්‍රියන්ත ජයලත්, ශාන්ත ප්‍රදීප් කුලරත්න,  බුද්ධික කුමාරසිරි - හෝමාගම අනගාරික ධර්මපාල පිළිරුව අසළ සත්‍යග්‍රහය

හිරාන් ප්‍රියංකර ජයසිංහ - ආණමඩුවේ සංඝරත්නය සත්‍යග්‍රහයක් ආරම්භ කළහ



අදහස් (10)

රතන හිමිට සහය පළ කර දිවයින පුරා විරෝධතා

රජින්ද Monday, 03 June 2019 06:04 AM

ව්‍යසනයෙන් පසු නැගිටින ශ්‍රී ලාංකීය ජාතිකත්වය.... අපේ රුධිරය වතුර වලට වඩා ඝනකම බව ඔප්පු කරන්නකි.

:       258       1461

සමන් - ඕමානය Monday, 03 June 2019 07:15 AM

පුජ්‍ය රතන හිමි ගේ ව්‍යායාමයට අපගේ පූර්ණ සහයෝගය පළකරමු. උන්වහන්සේගේ උපවාසයෙන් වත්, රටේ පාලකයින්ගේ ඇස විවර වේවා! සිංහල බෞද්ධ රටේ ආරක්ෂාව ස්ථාපනය වේවා! මුස්ලිම් අන්තවාදය රටෙන් සදහටම තුරන් වේවා! සියලුම රටවැසි ජනතාව ජාති ආගම් භේදයෙන් අන්තවාදයට නොගොස්, සාමකාමීව ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගේවා!

:       429       387

ධනුෂ්කTuesday, 04 June 2019 05:03 AM

ඔක්කොටම කලින් සිංහල කඩවල මුදලාලිලට මාකටින් පිළිබඳව ඉගැන්විය යුතුයි. සිංහල කඩේකට ගියොත් මුදලාලිගේ හා සේවකයන්ගේ ලොකුකම් හා අාඩම්බරකම් සෑහෙන්න බලන්න වෙනවා. භාණ්ඩවල ගාන අහන්න පුලුවන් එ්ක ගන්නවා නම් විතරයි. මිල අධිකයි. හැබැයි මුස්ලිම් කඩේකට ගියොත් අදාල භාණ්ඩයේ නම කියපු ගමන් එ් පිළිබඳ හඳුන්වලා එහි අැති වෙළඳ නාමයන් හඳුන්වලා පවතින එක එක මිල ගණන් පවසලා. වගකීම් කාලය පවසලා භාවිතා කරන විදිය පවසලා. ලබා දිය හැකි අඩුම මිලත් පවසනවා. හැබැයි සිංහල මුදලාලිලගෙන් මේවා අහන්න ගියොත් ඔවුන්ට තරහ යනවා. මිලදී ගත්තට පස්සේ අැහුවත් විස්තර කියන්නෑ. මම නිතරම විවිධ උපකරණ ගන්නවා අත්දැකීමෙන් කියන්නේ.. මේවා හැදෙන්න ඕනේ නැත්නම් තරගයක් දෙන්න බෑ...

:       0       35

lankaTuesday, 04 June 2019 11:19 PM

ඇත්ත. සිංහල වෙළෙන්දන්ගේ මාන්නය වැඩියි.

:       0       12

Uma Monday, 03 June 2019 07:45 AM

අතීත රජවරු, මහා සඟ රුවනට දන් පැන් පිරිනමලා දෙවනුව තමන්ගේ බත් පත ගත්තේ. නමුත්, තමන්ගේ දුෂිත පාලනය නිසා මහා සඟ රුවන නිරාහාර ව සිටිද්දී, තමන්ගේ බත්පත අතට ගෙන පිලුකුලක් නැතිව බුදින්නට තරම්ම අද පාලකයින් දුශ්ශීලය. දුර්ජනය.

:       232       413

Kamal Monday, 03 June 2019 08:25 AM

මී ලග මහා මැතිවරණයෙන් පැරදීමට නියමිතව සිටි රතන හිමි නැවතත් පාර්ලිමේන්තුවට . අසාද් සාලිත් පාර්ලිමේන්තුවට බදුර්දීනුත් පාර්ලිමේන්තුවට

:       329       585

JAYATH Monday, 03 June 2019 08:32 AM

"බත කා ඉවරයි බලමින් උන්නොත් - ටික කලකින් සිංහල හාලේ මේ ටික සිංහල ඉඩමෙන් පන්නනට සැරසෙනු රාලේ " ඔබ වහන්සේට ජාතියේ ප්‍රණාමය හිමිවිය යුතුයි එදා මාවිල් ආරු අද .....

:       34       1

sirimal Monday, 03 June 2019 09:04 AM

දෙන්නෙක් අස්වෙලා. දැන් එතකොට ආණ්ඩුව වෙනස් කරලා ඉවරයිද?

:       374       109

JayaMonday, 03 June 2019 01:45 PM

නෑ නෑ බයවෙන්න එපා. 225 ඉල්ලා අස්වුණත් ආණ්ඩුව තියනවා.

:       0       11

ranjith Tuesday, 04 June 2019 05:49 AM

දැන්වත් මේ බඩගෝස්තර 225 වෙනුවට රට ගොඩගන්න දායකත්වයක් දෙන්න හැකියාවක් ඇති අලුත් නායකයෝ පත් කර ගනිමු.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 247 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 77 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 779 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site