IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී

(ප්‍රියාණි මංගලිකා)   

රාජ්‍ය නත්තල් උත්සවය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල මල්කඩුවාව ෆාතිමා දේවස්ථානයේදී  අද (19) පැවැත්වුනි .
 
මෙම අවස්ථාවට හැරල්ඩ් ඇන්තනි පියතුමා ප්‍රමුඛ පූජකවරු ඇතුලු කතෝලික බැතිමත්හුද , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුලු වයඹ පලාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සහ මැති ඇමතිවරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.                         

රට තුල පවත්නා කොරෝනා වසංගත තත්වය  මත සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් උත්සවය පැවැත්වුනි .

 

 



අදහස් (7)

රාජ්‍ය නත්තල් උත්සවය කුරුණෑගලදී

krishantha gamage Saturday, 19 December 2020 09:03 AM

ගවලෙනේ හරක් ටික මරන්න පුතා කර්මාන්තශාලාවක් දාලා බුද්ධාගම පහතට දාලා ... බොහොම හොදයි පල්ලි ගිහින් පල්ලියේ යදින එක.. අනුරාධපුරෙ නම් නායක හාමුදුරුවෝ ඛෙරා ගත්තා... පහත් වැඩවලට විශ්වයෙන්ම පනිෂ්මන්ට් එක ලැඛෙයි. මිනිස්සු දහසක් දුක්විදිනවා. .. පව් වැඩෙ...

:       2       37

Raveendra Saturday, 19 December 2020 01:35 PM

මේ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයට මහත් අඩුපාඩුවක් පවතින ධීවර වරායක් ලබාදෙන ලෙසත් අතිගරු අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටිනවා..

:       0       33

Binkunndaa Saturday, 19 December 2020 05:51 PM

බෝම්බ නැද්ද?

:       0       20

Binkundaa Saturday, 19 December 2020 05:58 PM

අනේ මන්දා... ජෙසුතුමා ඉපදුණේ දෙසැම්බර් නොවෙ... මෙ සමරන්නේ යක්කුන්ගේ අවුරුද්දක්.

:       6       14

hashitha jayasingha Saturday, 19 December 2020 11:51 PM

හැමෝගෙම මුහුණුවල කම්පාව දනවන දුක්මුසු ලීලාවක් තියෙන්නේ. ඇත්තනේ අද දවසෙත් 6 දෙනෙක් කොරෝනාවෙන් මිය ගිහිල්ලා. මොකක් සමරන්නත් මිනිස්සු ඉන්න ඕනෑනේ. ඒක තමයි මුහුණු වලින් පේන්නේ. රටට ගිය කලක්...

:       0       0

Anju Monday, 21 December 2020 04:48 AM

කිසිම හිරිකිතයකින් තොරව බෞද්ධ සංස්කෘතිය මංකොල්ල කනවා. දැන් අපේ නර්තන ශිල්ප වලටත් හොට දාන්න වගේ හදන්නේ .

:       2       6

sharm warn Monday, 21 December 2020 05:22 AM

කතෝලිකයෙක් හැටියට මම නම් මෙක කොහෙත්ම අනුමත කරන්නේ නැහැ... කාදිනල් තුමාට මීට වඩා පොඩ්ඩක් හිතන්න තිබුණා. තිඛෙන ආර්ථික කඩාවැටීමත් එක්ක මිනිස්සු කී දාහක් ආදායමක් නැතිව දවසට එක වෙලක්වත් කන්න බැරුව ඉන්නවද? මෙහෙම සුරගන රැගුම් පෙන්වන්න වියදම් කරවන්න ඉඩ දෙන එක හරිද? ජෙසු තුමා හිටියා නම් කසයෙන් තලාවි ජෙරුසලම් දේව මාලිගාවෙදී කළා වගේ....

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site