IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජ්‍ය චිත්‍ර - මුර්ති ප්‍රදර්ශනය ඇරඹෙයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

 

බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ රාජ්‍ය චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය කොළඹ ජේ.ඩී.ඒ කලාගාරයේ දී අද (2) ආරම්භ කෙරිණි.

බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ප්‍රදර්ශනය විවෘත කෙරුණි.

වැඩබලන සංස්කෘතික කටයුතු අධ්‍යක්‍ෂ තරණි අනෝජා ගමගේ, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරියරත්න කළුආරච්ච් , රාජ්‍ය දෘශ්‍යකලා උපදේශක මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි යන මහත්ම මහත්මීන් ද මෙරට ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පීන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

රාජ්‍ය චිත්‍ර - මුර්ති ප්‍රදර්ශනය ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site