



සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අද (21) පෙරවරුවේ සුබ මොහොතින් බොරැල්ල සුවසිරිපායේ පිහිටි එම අමාත්‍යංශයේ දී වැඩ බාර ගත්තේය.
මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද සුභ නැකතට අනුව අමාත්‍යවරයා රාජකාරී කටයුතු ආරම්භ කළේය.
(ඡායාරූප - ගයාන් අමරසේකර)
2025 ඔක්තෝබර් මස 08
1698
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1420
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
512
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රාජිත සෞඛ්‍ය ඇමැති ධූරයේ වැඩ බාරගනී
kusal Friday, 21 December 2018 06:48 AM
මා එන ආත්මයේදී මේ රටේ නොඉපදී දුප්පත් නමුත් වෙනත් යුරෝපියන් රටක ඉපදේවා.
Hafeel Friday, 21 December 2018 06:58 AM
දැන් වෛද්‍ය සංගමය තමන්ගේ වැඩේ පටන්ගනීවී.
sirimal Friday, 21 December 2018 08:59 AM
එතකොට දැන් කවද්ද අරගොල්ලෝ සදාකාලික වැඩ වර්ජන ආරම්භ කරන්නේ?
BamunuarachchiWednesday, 26 December 2018 06:50 AM
කලබල වෙන්න එපා... ඒ ගොල්ලෝ කල්යල් බලලා හුළං හමන අත බලලා වැඩපටන් ගනීවි...
Nuwan Friday, 21 December 2018 10:19 AM
කට්ටිය වැඳන් ඉන්නේ කට අරින්නේ නැතුව ඉන්න ලැබේවා කියලද දන්නේ නැහැ..!
GomisFriday, 21 December 2018 11:29 PM
නැහැ. දත් සැට් ටික මැදගෙන එන්න අමතක වෙච්ච හින්ද.
Bamunuarachchi Wednesday, 26 December 2018 06:43 AM
මොකද මේ වඳින්නේ? අපේ වැඳිල්ලත් හරියට හෑල්ලු වෙලා. වැඳිල්ල, ඔබතුමා කීම, සර් කීම මේවායේ කිසිම වටිනාකමක් නැත. ඕනෙම හාල්පාරුවෙකුට " ඔබතුමා" කියනවා.
Bamunuarachchi Wednesday, 26 December 2018 06:44 AM
හරියට හරි... එහෙමයි වෙන්න ඕනේ..
Bamunuarachchi Wednesday, 26 December 2018 06:48 AM
මගේ ප්‍රාර්ථනාවත් එ්කයි... හැබැයි ජෝන් වෙන්, නැතිනම් ග්‍රේගරි පෙක්ගේ කාලේ නළුවෙක් වෙලා හොලිවුඩ් වල උපදින්න බලාගෙන තමයි පින් කරන්නේ...