IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


රාජකීය මංගල්‍යය - 2018



අදහස් (15)

රාජකීය මංගල්‍යය - 2018

Bamunuarachchi Saturday, 19 May 2018 05:09 PM

කොටින්ම මේ මනාලිය කැන්දාගෙන ඒමට ඒ පවුලේ කෙනෙක් සිටියේ නැත චාල්ස් කුමරු තමයි කැඳවා ගෙන ආවේ. අනේ අපොයි ලෝකේ මහා රජ පවුලකට ගියකළ. හැරී කුමරාත් ඥානවන්ත දරුවෙකු ලෙස පෙනෙන්නේ නැත.

:       635       362

Chanuka Saturday, 19 May 2018 10:34 PM

බමුණුආරච්චිගේ දැනුම ගැන හිතාගන්න පුළුවන්...

:       128       184

sanath Saturday, 19 May 2018 06:26 PM

නියම ආදරය ඉදිරියේ අන් සියල්ල ශුන්‍ය වේ.

:       15       84

Jehaan Saturday, 19 May 2018 11:03 PM

අද කාලයේ බොහොමයක් විවාහ සිදු වෙන්නේ පිරිමියාගේ වත්පොහොසත්කම් සහ ගැහැණියගේ රුමත්කම අනුවය. මනාලිය කලින් විවාහ වී ඇති බව වයස වැඩි බවහෝ පිරිමියාගේ අතීත හැලහැප්පිලි අමතක කර දැමිය හැක. එහෙත් විවාහ අරමුණ යහපත් නැති නම් රජ මගුලේ තියා හඳපානේ ගොසින් කරගත් මගුලෙනුත් වැඩක් නැත.

:       0       83

abaran Saturday, 19 May 2018 11:38 PM

ආදරය වෙනුවෙන් ජාතිවාදය පසෙකටලා තමන්ගේ රාජකීයත්වයද නොසලකා හැරිය හැරී කුමරුට සහ එම මනාලියට අපගේ උත්තමාචාරය. එසේ මංගල්‍යයකින් අවසන් නොවුනා නම් රෝමියෝ සහ ජුලියට් හට සිදු වූ ඛේදවාචකයට මුහුණ දීමට සිදු වෙනු ඇත..

:       47       125

sarath Sunday, 20 May 2018 06:10 AM

ඔය කතාව කිව්ව ඔයානම් මර වාසනාවන්ත බව පේනවා

:       0       14

ලුම්බිණි Sunday, 20 May 2018 08:45 AM

මගෙන් සුභ පැතුම්!

:       34       54

Asanka Sunday, 20 May 2018 02:19 PM

විශේෂයෙන් විවාහයකදී වත්පොහොසත්කම්, වංශවත්කම්, කුලමල කරේ තියාගෙන ඉන්න ලංකාවේ බහුතර ජනතාවට හොඳ ආදර්ශයක්... රාජකීය විවාහයෙන් සපයා ඇත. මනාලියගේ පියා නොපැමිණි බමුණුආරච්චි වගේ අයට කෙනෙක් හෙළාදැකීමට කාරණයක්... නමුත් ඔබට පුළුවන්ද තමන්ගේ දරුවාගේ විවාහයේදී චාල්ස් කුමරු වගේ නිහතමානී ආදරණිය පියෙක් වෙන්න.. හිතලා බලන්න ඔබ කොච්චර මනුස්සකම අතින් පහත් තැනකද ඉන්නේ කියලා...

:       88       376

බද්රානි Sunday, 20 May 2018 06:34 PM

සිතෙන් තමන් මහා ලොක්කන් යයි සිතා, උජාරුවෙන් සිටින, පුහු මාන්නක්කාරයින්, හැරී වැනි පුරුෂයෙක් සමීපයට හෝ ලංකර තැබීමට සුදුසුකම් නොමැති, මිනිසුන්ගේ අඳෝනාව ඉදිරියේ... ආර්ථික, සමාජීය, ශාරීරික මෙන්ම, උතුම්, උසස් මනසකට හිමිකම් තිබෙන, හැරී කුමරු, සැබෑම රජකුමාරයෙක් බව තමයි මට නම් හැඟුනේ...

:       0       40

Sarasi Sunday, 20 May 2018 08:30 PM

හැරී කුමරු ඔටුන්න හිමි කුමරුන් නොවේ. එම නිසා තමන්ගේ මනාපයට විවාහයක් කර ගැනීමේ වාසනාව තිබුනා. අපි අසා තිබෙන හැටියට වරක් විවාහ වුන තරුණියක් ඔටුන්න හිමි කුමරාට විවාහ කර ගැනීමේ අවසරයක් නැහැ. රැජිනගේ ලොකු තාත්තා, මෙවැනිම වරක් දික්කසාද වූ ඇමෙරිකානු ජාතික වොලිස් සිම්ප්සන් විවාහකර ගැනීම නිසා කිරුල අහිමි වුනා. ඒ නිසා කොහේදෝ තිබුන පිනක් කඩා වැටි රැජිනගේ පියාට හිමිවූ කිරුල තමයි මේ ඉදිරියට ගෙනි යන්නේ. මේ තරුණියට ලැබුනෙත් එවැනි වාසනාවක් තමයි .

:       0       5

Saman Sunday, 20 May 2018 09:58 PM

'හැම ජාතියකම ඉන්නේ මනුෂ්‍යයෝය' , යන්නට ශ්‍රේෂ්ඨ අර්ථයක් දුන් හැරී කුමාරයා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක්.

:       0       39

sopi Monday, 21 May 2018 06:03 AM

ඔය රාජකීය මඟුල්

:       0       1

sopi Monday, 21 May 2018 06:05 AM

ඔය රාජකීය මඟුල් ගැන මුකුත් නොකියා සිටීම වඩාත් හොඳ යැයි මට සිතේ .....

:       0       0

ප්‍රීති Monday, 21 May 2018 03:24 PM

බලාගෙන ගියාම මේ කොහෙවත් ඉන්න අය ළඟ තියන ගෙම්බර් නැහැනේ කුමාරයෝ ළඟ... එ්කනේ ඉතින් ඒ වගේ මිනිස්සුන්ට එහෙම ලැබිලා, මේ වගේ අයට මෙහෙම ලැබිලා තියෙන්නේ...

:       0       2

SAMANTHA Thursday, 24 May 2018 05:58 AM

හම සුදු ඇති මගුලක් නැති ලංකාවේ ගෑනුන්ට හොද ආදර්ශයක් හැරි කුමරුගේ විවාහය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site