IMG-LOGO

යාපන කළපුවේ සරුංගල් සැණකෙළියක්

(රොමේෂ් මධුෂංඛ)


යාපනය,අරියාලෙයි ප්‍රදේශයේ තරුණයින් පිරිසක් මේ දිනයන්හි කළපුව ආශ්‍රිතව සරුංගල් සැණකෙළියක් සංවිධානය කර තිබේ.


යාපනය අරියාලෙයි කළපු සීමාවේ සංවිධානය කර ඇති මෙම සරුංගල් සැණකෙළිය දැක බලා ගැනීමට යාපනයේ වැසියෝ  මෙන්ම විදේශීය සංචාරකයෝද පැමිණ සිටිති. 

මෙම සරුංගල් සැණකෙළිය සඳහා සහභාගී වූ තරුණයින්ද ජාත්‍යන්තර මට්ටමේ සරුංගල් සැණකෙළියක් පැවැත්වීම කෙරෙහිද අවධානය යොමු වී ඇති අතර එය සෑම වර්ෂයකම සිදු කිරීමටද පියවර ගෙන ඇත.

 


 



අදහස් (6)

යාපන කළපුවේ සරුංගල් සැණකෙළියක්

HERATH Tuesday, 17 July 2018 06:01 AM

කොටි සරුංගල් යවලා නැද්ද?

:       40       275

Athula k Tuesday, 17 July 2018 07:18 AM

ලස්සනයි .කඩු පිහි අරගෙන කපාගන්නේ නැතිව මේ වගේ දේවල් කෙතරම් හොඳද

:       13       60

Athula k Tuesday, 17 July 2018 07:24 AM

ලස්සනයි. කඩු පිහි අරගෙන කපාගන්නේ නැතිව මේ වගේ දේවල් කෙතරම් හොඳද.

:       0       20

shafeek Tuesday, 17 July 2018 01:06 PM

ලස්සනයි

:       0       8

isurandi Wednesday, 18 July 2018 03:42 AM

අගය කරමි.

:       0       11

Lal Wednesday, 18 July 2018 03:31 PM

සී.වී.විග්නේෂ්වරන්වයි, විජයකලා කියන කොටිහපුවන්ව ගෝල්ෆේස් එකට ගෙනැල්ලා උඩයවමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 283 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 455 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site