රොමේෂ් මධුෂංඛ
යාපනය කන්කසන්තුරෙයි කීරිමලෙයි මුහුදු තීරයට මිය ගිය තල්මසෙකුගේ මළ සිරුරක් ගොඩගසා ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.
අඩි 25 ක පමණ දිගකින් යුක්ත මෙම දැවන්ත තල්මසා මීට දින කිහිපයකට පෙර උතුරු ගැඹුරු මුහුදේ දී මිය ගොස් ඇති බවටත් පසුව කීරිමලෙයි මුහුදු තීරයට ගොඩ ගසා ඇති බවට වෙරළාක්ෂක නිලධාරීන් පැවසූහ.
මෙම දැවන්ත තල්මසා මුහුදු වෙරළට ගොඩගැසීම හේතුවෙන් ප්‍රදේශය පුරා දැඩි දුර්ඝන්ධයක් හමන අතර තල්මසා ඉවත් කිරීමට නාවික හමුදාවේ ද සහය ලබාගන්නා බවට වෙරළාරක්ෂක නිලධාරීන් පැවසූහ.
තල්මසා මිය යාමට හේතුව නිශ්චිතවම මෙතෙක් අනාවරණය වී නොමැති අතර ධීවර ක්‍රියාකාරකමක් හෝ නැවක ගැටීමෙන් මිය යා හැකි බවට සැකකරන බව වෙරළාරක්ෂණ නිලධාරීන් වැඩි දුරටත් පැවසූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
යාපනය මුහුදු වෙරළට දැවැන්ත තල්මසෙකු ගොඩ ගසයි
matipahana Tuesday, 27 November 2018 10:51 AM
බඩේ ප්ලාස්ටික්, පොලිතීන් තියෙනවද බලන්න...