(දයාරත්න ඇඹෝගම)
ශ්‍රි ලංකා යුද හමුදාවේ 68 වැනි සංවත්සරය වෙනුවෙන් ආගමික වතාවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද(2) පෙරවරුවේදි අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදි සිදු කෙරිණි.
යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා අටමස්ථානාධිපති පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැ දැක අටපිරිකර පුජා කිරිමෙන් පසු ශබ්ද පුජා සහිතව පෙරහරින් ගොස් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සඤ්ඣායනා මැද ආශිර්වාද පිංකම පැවැත්විණි.





2025 නොවැම්බර් මස 04
26
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1555
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුද හමුදා සංවත්සරයට ශ්‍රී මහා බෝධියේ පිංකමක්
Raveendra Monday, 02 October 2017 07:02 AM
අපගේ ලක්මව වෙනුවෙන් තම වටිනා ජිවිත පුජාකළ සියලුම විරෝදාර රණවිරුවන් මෙම අවස්ථාවේ සිහිකරන අතර හිසනමා අපගේ උත්තමාචරය පුද කරන්නෙමු. ඔවුන්ගේ ජීවිත පුජාවෙන් අප අද දින මේ මොහොතේත් බියෙන් සැකෙන් තොරව සිටින බව අපරටේ මුල් පුරවැසියා ඇතුළුව අප සැවොම සිහි තබාගත යුතුමය. තවද යුදහමුදා සංවත්සරය වෙනුවෙන් සියලුම රණවිරුවන්හට අපගේ සුභාසිංසනය පුදකරන්නෙමු.
janesh Tuesday, 03 October 2017 03:49 AM
සරත් ෆොන්සේකා වගේ කමකට නැතිව කොන්ද කෙලින්තියාගෙන අපේරට වෙනුවෙන් උදාරතර සේවයක් කරපු ජීවිත පරදුවට තබා ජීවිත පුජකරපු අපේ හමුදාවේ කොල්ලන්ට අපගේ ආශීර්වාදය සහ ඔවුන්වෙනුවෙන් නැගීසිටීමට ඔබතුමටවත් ශක්තිය දෛර්ය ලැබේවා !!!!
ROHAN Tuesday, 03 October 2017 10:57 AM
සරත් ෆොන්සේකා මහතා හදපු සැලසුම් නිසා තමයි දිනන්න පුළුවන් වුනේ නමුත් ඔහුට බනිනවා. ඔහු එදා හිටපු හොදම නිලදාරිය කියල හැමෝම පිලිගත්තා. අද ඔහු මේ තත්වයට ඇද වැටුනේ කුමන හේතුවක්ද කියල පොඩ්ඩක් අතීතයට ගොස් හොදින් හොයල බලන්න. මේ කරුණ පාට කන්නාඩි වලින් බලන්න එපා.