පුත්තලම අනුරාධපුර මාර්ගයේ 10 කණුව ආසන්නයේ දී යතුරුපැදි හා ත්‍රී රෝද රථ අනතුරින් අද (29) මාස හයක පමණ ඇත්පැටවකු තුවාල ලබා සිටින අයුරු
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යතුරුපැදි - ත්‍රීරෝද රථ අනතුරින් අත්පැටවකුට අසාධ්‍යයි
athula Friday, 29 September 2017 04:28 PM
අද මාර්ග අනතුරු අතිශය ඉහල මට්ටමකට ඇවිත්... එහෙත් පාලකයින් අන්ධයින් මෙන් කොමිස් කුට්ටිය වෙනුවෙන් මරාගන්නවා ඇරෙන්න වෙන යමක් නොකරන බව තම පෙනෙන්න තියෙන්නේ...
sam Friday, 29 September 2017 09:43 PM
යතුරු පැදි, ත්‍රී රෝද අනතුරෙන් අලි පැටියෙක් තුවාල ලබලා තියෙන්නේ අලිත් මෝටර් සයිකල් ත්‍රිවිල් පදින්න පටන් අරන්ද ?? ඒ කෙසේ වෙතත් අසරණ අලි පැටියාට සුවය ලබා දීමට හැකි වේවා කියා ප්‍රාර්ථනා කරනවා .
shantha Friday, 29 September 2017 09:51 PM
මේ ඇත් පැටවා ගිහිල්ල තියෙන්නේ යතුරු පැදියේද නැතිනම් ත්‍රීරෝද රතයේද? මොකද මේවගේ දෙයක් වෙන්න තරම් බලගතු ගැටුමක් උනානම් මේ රථවල ගිය අය යහතින් ඉන්නවද
saman Saturday, 30 September 2017 02:40 AM
ඌට උපකාරයක් කරනවා වෙනුවට එතනත් ෆොටෝ ගහනවා. අම්මප අපේ රටට ගිය කලක්.
ටී.රජින්ද Saturday, 30 September 2017 07:19 AM
දිගට හරහට පුත්තලම දිස්ත්‍රික්කයේ විල්පත්තු කලාපයේ මහා වනසංහාරයක් වෙනවා. ඒ ගැන රටේ ජනතාවගේ ඉඳන්, මහා මනුස්සයා වෙනකන් හ්ම්ම්.. කියන්නේ නැහැ. අලි පැටියාගේ ඉඳන් මැරෙනවා, මරනවා, දිවියෝ, වලස්සුන්ටත් ඔය ඉරණමම තමයි. ලංකාවේ රස්නේ වැඩි වෙලා, වහිනකොටත් එහෙම්මමයි ගංවතුර එන්නම වහිනවා. රටේ පරිසරය මහා භයානක විදිහට වෙනස් කරවලා. දැන් හැමෝම දේශප්‍රේමී කතා කියනවා. මිනිස්සු මත්ද්‍රව්‍ය වලින් මත් වෙලා වගේ ඉබාගාතේ ජීවත් වෙනවා.
roshan Saturday, 30 September 2017 09:08 AM
සත්තුන්ට වඩා වැඩියෙන් තිරිසන් ගති ඇත්තන් කොමෙන්ට් දානවා.. වගේ.....
arschfikaa Saturday, 30 September 2017 11:53 AM
සරණාගතයන්වම මරණ මේ අය, අලි පැටියෙක් මරණ එක කජ්ජක්ද?
akila Saturday, 30 September 2017 11:59 AM
මෙච්චර කෙලින් පාරේ අලි පැටියෙක් නොදකින්න තරම්, හරක් ද මේ වාහන දෙක එලවල තියෙන්නේ?