IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


යක්කලමුල්ලෙන් යෝධ බිම්මලක්

( රවී ලියනගේ)

යක්කලමුල්ල මානකඳුර ප්‍රදේශයේ පදිංචි දොළමුල්ලගේ සුනිල් මහතාගේ  නිවස අසල විශාල ප්‍රමාණයේ යෝධ බිමිමලක් පිපී ඇත.

අඩි පහක විශ්කම්භයකින් යුත්  මෙම  බිම්මල  උසින්  අඟල් 16කි. මෙම බිම්මලේ පෙති 60ක් පමණ ඇත.. 



අදහස් (10)

යක්කලමුල්ලෙන් යෝධ බිම්මලක්

kumara Thursday, 28 September 2017 10:44 AM

අඩි 5 විෂ්කම්භ නොව පරිධිය විය යුතුයි !

:       0       44

senaThursday, 28 September 2017 11:46 AM

මට හිතෙන්නේ විෂ්කම්භය අඩි පහ විය යුතුයි. අඩි 5 ක් පරිධිය වුණොත් විෂ්කම්භය අඩි එක හමාරක් විතර වෙයි. එහෙම නම් පත්තරේ පලවෙන්න තරම් දෙයක් වෙන්නේ නැහැ.

:       53       16

naradhaThursday, 28 September 2017 12:23 PM

සේනට අායෙත් ඉස්කෝලේ යන්න කලේ හරි !!!

:       6       15

geeganaThursday, 28 September 2017 12:35 PM

පරිධිය සහ විෂ්කම්භය ගැන කාගෙන් හරි අහගන්න. අඩි 5 පරිධියම වියයුතුයි.

:       0       2

janatha anura Saturday, 30 September 2017 08:49 AM

වටේ ඉන්න අයත් එක්ක අඩි 5 විෂ්කම්බය හරි මලේ උස මිනිහගේ ප්‍රමාණයෙන් 6 න් එකක් පමණ කොහොම නමුත් ඕක ගෑස්, පෙට්‍රල් වැඩි වීමත් එක්ක පිපුණු මලක්...

:       0       0

Geegana Thursday, 28 September 2017 12:11 PM

වාර්තා කරන්න වචනේ දන්නේ නැත්නම් වටප්‍රමාණය කිවුවා නම් හරිනේ....

:       0       11

gama Thursday, 28 September 2017 12:27 PM

අඩි පහක් වෙන්න බෑ. මෙතන මිනිහෙකුගේ උසත් අඩි පහක්නේ.

:       0       5

කැකුළි Thursday, 28 September 2017 01:49 PM

අයියෝ, මෙය වාර්තා කරපු කෙනාට දොස් කියන්න එපා අනේ.. විෂ්කම්භ හෝ පරිධිය වේවා .....බිම් මල ලස්සනයිනේ. එහි සුන්දරත්වය විඳ ගන්නේ නැතුව කුමටද වාද භේද.! .

:       1       135

Fernando Friday, 29 September 2017 01:45 AM

ඇත්තමයි අපේ අය හැම දේකටම එල්ලී ගෙන යනවා. පොඩි පොඩි අඩුපාඩු වෙනවා. හැමෝම මිනිස්සු ලැජ්ජාවේ බැහැ.

:       1       52

janatha anura UAE Saturday, 30 September 2017 08:45 AM

මෙතන කවුරුන් හෝ හරි එළියට පහළියට යන තැනක්.... මල් එක දෙක වෙලා පිපෙනවා පොහොර වලට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 127 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site