IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මහා සිනමාවේදියා දැයෙන් සමුගනී

ඉෂාන් සංජිව

මෙරට සිනමාව ජාත්‍යන්තරයට ගෙන ගිය අද්විතීය සිනමාවේදියෙකු වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාගේ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදු කෙරුණි.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ,  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ , මැති ඇමතිවරුන් ඇතුළු රංගන ශිල්පීන් බොහෝ දෙනෙක් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස් මහතාට අවසන් ගෞරව දැක්වීමට සහභාගි වූහ.



අදහස් (3)

මහා සිනමාවේදියා දැයෙන් සමුගනී

chris Wednesday, 02 May 2018 09:56 PM

සදා අමරණීයයි.

:       0       29

lalithsjm Thursday, 03 May 2018 02:18 AM

හෙළ සිනමාව රැකගත් ඔබතුමාට මොක් සුව.

:       21       36

siri Thursday, 03 May 2018 09:59 AM

ඔබ තුමාට නිවන් සැප ලැබේවා!!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site