IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහ මඟ නවතා තිබූ යතුරු පැදිය හිටි හැටියේ ගිනි ගනී

(සුමිත් පොතුපිටිය)

වාද්දුව මොරොන්තුඩුව පාරේ නවතා තිබූ යතුරුපැදියක් අද (29)  ගිනිගෙන දැවී ඇතැයි වාද්දුව පොලිසිය පවසයි.

යතුරුපැදිකරු වෙළෙඳසැල ඉදිරිපිට මාර්ගයේ  නවතා වෙළෙඳසැලට ගොස් එන අතරතුර යතුරුපැදිය ගිනිගෙන දැවී ඇත. ප්‍රදේශවාසීන් සහ වාද්දුව රථවාහන අංශ නිලධාරීන් එක්ව නිවාදැමූවද ඒ වනවිට යතුරුපැදියට දැඩි හානි සිදුව තිබුණි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වාද්දුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

අනුරාධපුර, බණ්ඩාරගම, පානදුර ප්‍රදේශයන්හිද ත්‍රීරෝද රථ තුනක් මෙවැනිම ආකාරයෙන් ‌ඊයේ (28)  ගිනිගෙන විනාශ වී තිබිණි.



අදහස් (0)

මහ මඟ නවතා තිබූ යතුරු පැදිය හිටි හැටියේ ගිනි ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 268 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site