
(එස්.එස්. අබේකෝන්)
අලව්ව මහරාච්චිමුල්ල පංගොල්ල ප්‍රදේශයේ නිවෙසක සිදු වූ පිපිරිමකින් කාන්තාවක තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි අලව්ව පොලිසිය කියයි.
ගල්වැඩපොළක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයකුගේ නිවෙසක සිදු වූ මෙම පිපිරීමෙන් නිවෙසට බරපතල හානි සිදු ව ඇතැයි ද පොලිසිය පවසයි.
තුවාල ලබා ඇත්තේ ව්‍යාපාරිකයාගේ බිරිය බව ද පොලිසිය සඳහන් කරයි. නිවෙසේ තිබූ පුපුරණ ද්‍රව්‍ය පිපිරි ඇතැයි පොලිසිය කියයි.
මෙම පිපිරීම කිලෝ මීටර් පහක් පමණ දුරකට ඇසුණු බව වාර්තා වෙයි.
වැඩිදුර විස්තර පසුව...



2025 දෙසැම්බර් මස 18
249
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහාරච්චිමුල්ලේ නිවෙසක පිපිරීමක්: කතකට තුවාල
mathi amathi Monday, 15 November 2021 01:32 PM
මෙයා අපේ කැබිනට් එක මැති ඇමැතිලා වගේනේ... ගෙවල් ඇතුලේ අනාරක්ෂිතව පුපුරන ද්‍රව්‍ය ගබඩා කරන්නේ මොන මෝඩයින්ද?
Rocky Monday, 15 November 2021 06:23 PM
මේක හොඳ පාඩමක්..!!!