( චමිල් රුපසිංහ)
වෛද්‍යවරියක් විම අනාගත බලාපොරොත්තුව බව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම දෙවනි ස්ථානය දිනාගත් මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ සමිදි මන්තිළිණි මුණසිංහ සිසුවිය පවසයි.
මහනුවර පේරාදෙණියේ පදිංචි ඇයගේ මව පේරාදෙණිය සිරිමාවෝ බන්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ විශේෂඥවෛද්‍යවරියක් වන සුජීවා සමරවීර හා මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ ව්‍යපෘති ඉංජිනේරුවරයෙක් වන අනිල් මුණසිංහ මහතාගේ වැඩිමල් දියණියයි.
‘මම අධ්‍යාපන කටයුතු කරන අතර භාහිර ක්‍රීඩා වලටද සහභාගි වුනා අධ්‍යාපනික තරග මෙන්ම කරාටේ ක්‍රිඩාවටද සහභාගි වි දිවයිනෙන් දක්ෂතම ක්‍රිඩකයන් 8 දෙනා අතරට එන්නට හැකි වුණා. එදිනෙදා පාසලේ කරන අධ්‍යාපනික කටයුතු එදිනෙදාම ඉවර කර නොදන්න දේවල් වෙනත් ගුරුවරුන්ගෙන් අසා දැනගත්තා. විභාගය කියල හිතට පීඩනයක් ගෙන දෙන විදිහට මම පාඩම් කටයුතු කළේ නෑ‘ යැයි ද ඇය කීවාය.


2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මහමායාවේ කරාටේ ශූරිය සාපෙළත් ජයගනී
champika Wednesday, 29 March 2017 05:35 AM
තෙරුවන්සරණයි. අරමුණ ඉෂ්ට වේවා