IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මහනුවර ගැටුමට එරෙහිව ‘පුරවැසියෝ‘ විදී බසිති


 
ඡායාරූප - ගයාන් අමරසේකර
 
මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ උද්ගත වී ඇති ගැටුමට විරෝධය දක්වමින් සියලුම ජාතිවාදී මැදිහත්වීම් පරාජය කරන ලෙස ‘ජාතිවාදයට එරෙහි පුරවැසියෝ සංවිධානය‘ කළ උද්ඝෝෂණයක් අද (8) පස්වරුවේ දී කොටුව දුම්රිය ස්ථානය අසල පැවැත්විණි.  

 
 



අදහස් (8)

මහනුවර ගැටුමට එරෙහිව ‘පුරවැසියෝ‘ විදී බසිති

Rizwan Dubai Thursday, 08 March 2018 10:56 AM

මේවා ඉතින් ගඟට ඉනි කැපුව වගේ තමයි..

:       0       0

suran Thursday, 08 March 2018 10:56 AM

සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට නම් කුමන්ත්‍රණ කරුවන්ගේ ඩොලර් වලීන් වැජබෙන රාජ්‍ය නොවන සංවිදාන තහනම් කල යුතුය.

:       0       0

sarath Thursday, 08 March 2018 11:15 AM

ඔක්කොම ජිහදී, වහබ්, සිංහල ජාතිවාදී, දෙමළ ජාති වාදීන්ට එක හැන්දෙන් සලකන්න. සරලයි.

:       1       102

Kushana Senarath Thursday, 08 March 2018 11:37 AM

දෙමළ ගැටුම ඉවර වුණා. දැන් මුස්ලිම් සමග යුද්ධ කරන්න කටයුතු කරනවා. මේ සේරම කලින් අයගේ වැඩ...

:       99       90

RNG Thursday, 08 March 2018 01:27 PM

කලින් අයගෙ වැඩ කියලා ඒ ගිණුමට විතරක් බැර කරන්න බෑ මේවා.. මේ ආණ්ඩුවෙත් ඉන්නවා ඕවට උඩ ගෙඩි දෙන අය..

:       0       0

banda Thursday, 08 March 2018 12:14 PM

මේ අය කරන්නේ දකුණේ ජාතිවාදය අවුස්සන එකනේ ....

:       7       14

emerson Thursday, 08 March 2018 02:18 PM

මේ ගොල්ලෝ මොනවා හරි කරලා පෙන්නන්න ඕනෑ.. නැත්නම් ඩොලර් හම්බ වෙන්නේ නැහැ.

:       2       97

එරන්ද Thursday, 08 March 2018 04:20 PM

රටේ හදිසි නීතිය ක්‍රියාත්මක නම් කොහොමද උද්ඝෝෂණ කරන්නෙ....මේ ආණ්ඩුව විසින් ගෙනියන දෙබිඩි පිළිවෙත නිසා රටේ ප්‍රශ්න වැඩිවෙලා. .කෘත්‍රිම සංහිදියාවක් ඇතිකරන්නට යාම නිසා තිබුණු සංහිදියාවත් නැතිවුණා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 99 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 145 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site