IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහර අද

(චමිල් රූපසිංහ)
 
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ  හතරවන රන්දෝලි පෙරහැර අද (13)  7.38 ට දකුණු දිශාමුඛව ගමන් ආරම්භ විය.

 
පෙරහැර දළදා වීදිය(වෝඩ් වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජ විදිය ඔස්සේ ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවිදීමට නියමිතය.
 
පෙරහැරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කළහ.
 
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ  අවසන් රන්දෝලි පෙරහර හෙට (14) 8.05 ට දකුණු දිශාමුඛව වීදි සංචාරය කිරීමට නියමිතය.



අදහස් (1)

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහර අද

ධම්ම Wednesday, 14 August 2019 04:21 PM

පෙරහැර දකිනකොට අනිවාර්ය නිවාඩුපිට ඉන්න පොලිස්පති මතක් වුණා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 238 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site