(චමිල් රුපසිංහ)
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අද (12) 7.10 ට නිරිත දිශාමුඛව ගමන් ආරම්භ විය.
පෙරහර පිටත්ව දළදා වීදිය (වෝඩ් වීදිය), ඊ එල් සේනානායක විදිය (කොටුගොඩැල්ල වීදිය), හරස් වීදිට ඩී එස් සේනානායක විදිය ඔස්සේ රජ විදියෙන් ඉහළටවිත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවදිමට නියමිතය.
පෙරහරේ සධාතුක කරඩුව වඩම්මවන ලද්දේ කතරගම වාසනා හස්ථියා විසිණි.දෑලේ ඇතුන් ලෙස සිංහ රාජා හස්ථියා සහ මියන් රාජා හස්ථියා ගමන් කරණු ලබූහ.
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ හතරවන රන්දෝලි පෙරහැර හෙට (13) 7.38 ට දකුණු දිශාමුඛව ගමන් අරඹා පෙරහැර දළදා වීදිය (වෝඩ් වීදිය), යටිනුවර වීදිය, හරස් වීදිය, ඩී. එස්. සේනානායක වීදිය ( ත්‍රිකුණාමල වීදිය ) රජ විදිය ඔස්සේ ඉහළට විත් ශ්‍රී දළඳා මාළිගාවට ගෙවිදීමට නියමිතය.








2025 දෙසැම්බර් මස 18
178
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ තෙවන රන්දෝලි පෙරහර අදයි